Blog

Blog2016-11-08T10:09:37+05:30

February 2019

10-3,4. බොහෝ දරුවන්ගේ කථා වස්තුව

By |February 17th, 2019|Categories: 10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“ඉතින් දරුවනේ, ඔයාලා තමන්ට සැප ළඟා කරගන්න හිතාගෙන නේද ඔය සතාට පහර දෙන්නේ? එහෙම කරන අයට උපනූපන් ආත්මයක සැප නම් ලැබෙන්නෙ නැහැ. තමන්ගේ සැප උදෙසා අනුන්ට පහර දෙන්න කිසිසේත්ම වටින්නේ නැහැ.”

Comments Off on 10-3,4. බොහෝ දරුවන්ගේ කථා වස්තුව

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 27

By |February 16th, 2019|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|Tags: , |

සෑම පුරපක්ෂයක හෝ අවපක්ෂයක අටවෙනිදා සතර වරම් දෙවිවරු මනුලොව බලනවා. පොළෝ තලේ හොඳින් විමසා බලනවා. යම් ගැහැණියක් හෝ පිරිමියෙක් හෝ අවංකව ම බුද්ධ රත්නය සරණ ගොහින් නම්, අවංකව ම ධර්ම රත්නය සරණ ගොහින් නම්, අවංකව ම සංඝ රත්නය සරණ ගොහින් නම්....

10-2. ඡබ්බග්ගිය භික්ෂූන්ගේ කථා වස්තුව

By |February 14th, 2019|Categories: 10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පින්වත් මහණෙනි. භික්ෂූන් වහන්සේලා හැටියට මෙත් සිතින් වාසය කළ යුතුයි නේද? තමන් ගැන පොඞ්ඩක් කල්පනා කරන්න. තමන් දඬුවටම භයයි. අනිත් අයත් දඬුවමට භයයි. තමන්ට තමන්ගේ ජීවිතය ප්‍රියයි. අනිත් අයටත් තමන්ගේ ජීවිතය ප්‍රියයි. මේ නිසා තමන්ව උපමා කරගෙන ගහන මරණ ඒවා නොකර ඉන්න.”

Comments Off on 10-2. ඡබ්බග්ගිය භික්ෂූන්ගේ කථා වස්තුව

033. සම්මෝදමාන ජාතකය

By |February 13th, 2019|Categories: 04. කුලාවක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

මං දැල දාපු ගමන් වෙනදා වගේ කෑගැසීමක් නෑ. හැමෝම දැලත් උස්සන් ඉගිල්ලෙනවා. මට තාම හිතා ගන්ට බෑ මොකක්ද මේ වුනේ කියලා. ඊටපස්සේ උන් කටුලැහැබකට පාත්වෙනවා. අස්සෙන් අස්සෙන් රිංගා ඉගිලෙනවා. හැබැයි මං එකක් දන්නවා. ඕකුන්ගෙ සමගිය වැඩිකල් තියෙන්නේ නෑ. එදාට බලාපන්....

10-1. ඡබ්බග්ගිය භික්ෂූන්ගේ කථා වස්තුව

By |February 11th, 2019|Categories: 10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පින්වත් මහණෙනි, තමන්ට දඬුවම් කරනවාට තමන් කැමති නෑනේ. ඒ වගේ තමයි අනිත් අයත්. ඒ අයත් දඬුවම් ලබන්න බියයි. තමන්ව මරණවාට තමන් කැමති නෑනේ. අනිත් අයත් මරණයට භයයි. පොඞ්ඩක් හිතන්න. තමන්ව උපමාවට ගන්න. කවදාවත් ගහන මරණ ඒවා කරන්න යන්න එපා!”

Comments Off on 10-1. ඡබ්බග්ගිය භික්ෂූන්ගේ කථා වස්තුව

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 26

By |February 11th, 2019|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

කුමාරයා පොකුණට බැස්සා. හිස සෝධා නාගත්තා. දිය යට කිමිද බඩ පුරා මඩ කෑවා. පැන් බීවා. පොකුණෙන් ගොඩට ආවා. කඩුව අතට ගත්තා. විදුලියක් වගේ හිස වටා කැරකෙව්වා. මහජනයා පුදුමයෙන් බලා සිටිද්දී ගුරුළු පැටියෙක් වගේ අසූ අට රියනක් අහසට පැන නැංගා. හැට රියනක් උසට තිබුණු උණදඬු මිටිය.....

Go to Top