May 2017
නෙත් පසකින් වැඩ සිටියෝ අප මුනිඳාණෝ….
එදා වෙසක් සඳ පායා ආ දවසක්. ආකහේ නැගී ගිය පුන්සඳ වටකුරුවට දිලිහී ගියා. තරුකැට නිවි නිවී දැල්වී ගියා. සුවඳ දිදී හමා ගියා සිහිල් පවන්. එදා තව්තිසාවේ සුධර්මා නමැති මැණික් පහයේ දෙව්සභාව රැස්වුණා. සිව්වරම් මහා දෙව්රජවරු [...]
ඉවසන්න නිහතමානී වන්න, ඉල්ලන්න කලින් දෙවියන්ගේ පිහිට ඔබට ලැබේවි…
පින්වත් ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී දෙවියන් මිනිසුන් සමඟ කිට්ටුවෙන් ඇසුර කළ වග අප අසා තිබෙනවා. සමහර කාලවල මිනිසුන්ට දෙවියන් දර්ශනය වෙලා පවා තිබෙන බව ධර්මයේ සඳහන් වෙනවා. අද එවැනි දේවල් දකින්නට, අසන්නට ලැබෙන්නේ නැහැ. තිසරණයේ බලවත් ලෙස පිහිටා සිටින පුද්ගලයෙකුට, දෙවියන්ගේ පිහිට අත්විදින්න පුළුවන්ද...?
April 2017
ඔබත් තිසරණයේ මහා බලය අත්හැර අසුර බලය ට අසුවූ කෙනෙක්ද…?
නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 30 ඔබත් තිසරණයේ මහා බලය අත්හැර අසුර බලයට අසුවූ කෙනෙක්ද...? ස්වාමීන් වහන්ස, සුර සහ අසුර බලවේග හඳුනා ගැනීමට නොහැකිව අපේ සමාජය අතරමං වී සිටින බව පෙනෙනවා. අසුර වන්දනාවට [...]
ධජග්ග පිරිතෙන් ඔබේ දරුවාට නොවරදින සෙත් ශාන්තියක්
නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 29 ධජග්ග පිරිතෙන් ඔබේ දරුවාට නොවරදින සෙත් ශාන්තියක් තවමත් අපේ සමාජය තුළ යක්ෂ, ප්‍රේත ආදී අමනුෂ්‍ය බලවේග පිළිබඳව දැනුවත්කමේ අඩුපාඩු තිබෙන බව පෙනේ. මෙම අමනුෂ්‍ය බලවේග සමාජයට හානි [...]
කොච්චර ධාර්මිකව හිටියත් නින්දා අපහාස ඇයි…?
නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 28 කොච්චර ධාර්මිකව හිටියත් නින්දා අපහාස ඇයි..? කොපමණ ධාර්මිකව හිටියත් අපිට ප්‍රශ්න නේ... එහෙම හිතන අය අතර ඔබත් සිටිනවාද...? පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙවර දහම් මාර්ගයෙන් [...]
බක් පුන් පොහොය
මේ බක් පුන් පොහොය දිනය තෙරුවන් සරණ ලැබූ සැදැහැවත් කෙනෙකුට පින්බර වූ අනුස්මරණීය දිනයකි. ශාන්තිනායක වූ අපගේ ගෞතම බුදු සමිඳාණෝ උතුම් සම්බුද්ධත්වයට පැමිණ ඒ වන විට වසර පහක් ගෙවී ගොස් තිබුණි. එකල එළඹුණු බක් පුන් පොහෝ දිනයේ මහා කරුණා සමවතින් ලොව දෙස බලනා සම්බුදු රජාණෝ මේ ලක්දිව සිදුවීමක් දැක වදාළ සේක. ඒ නා රජවරු දෙදෙනෙකු යුධයකට සැරැසී සිටිනා අයුරුයි.