Blog

Blog2016-11-08T10:09:37+05:30

August 2017

කිරිමුත්තා කිව්වා මෙසේ….

By |August 21st, 2017|Categories: දහම් ලිපි සරණිය|

තොපි සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවිතේ ගැන හිතපං. කිසි කෙනෙකුගෙන් පලිගන්ට යන්ට එපා. අණවින කොඩිවින හදිහූනියම් කරන්ට එපා. අනුන්ට ඉනාපනා දෙන්ට එපා. උගුල් අටවන්ට එපා. පේස් බොකුවලින් වලත්ත වැඩවලට පැටලෙන්ට එපා. අනුන්ට ගරහ ගරහා මඩ ගසන්ට එපා.

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 13

By |August 18th, 2017|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

‘අනේ මයෙ කුසේ ඉන්න දරුවාගේ පිනක් ඇත්නං නිධානේ ළඟට වඩින්ට’ කිව්වා විතරයි නිධානය පෙරලි පෙරලී ඇවිත් ඒ අම්මාගේ පාමුල නැවතුනා. එතකොට අම්මා කලින් කාන්තාවට වෙච්චි දේ දන්නා නිසා අතින් අල්ලන්ට ගියේ නෑ. “අනේ නිධානේ, තමන්ට සුදුසු තැනකට ගොහින් නවතින්ට” කියලා කිව්වා.

Comments Off on අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 13

6-2. අස්සජි – පුනබ්බසුක භික්ෂූන්ගේ කථා වස්තුව

By |August 9th, 2017|Categories: 06 පණ්ඩිත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

යහපත පිණිස අවවාද කරන අයට කැමති වෙන්න. එම අවවාදවලටත් කැමති වෙන්න. නිදහස කියන නාමයෙන් හිතුවක්කාර වෙච්ච සත්තු වගේ හැදෙන්න හොඳ නෑ. සතෙක් වුණත් වටින්නේ හික්මුණු තරමටයි. එහෙම නැත්නම් ඒ සතාගෙවත් වටිනාකමක් නෑ. ඒ නිසා අවවාදයට හික්මෙන කෙනෙක් වෙන්න.

Comments Off on 6-2. අස්සජි – පුනබ්බසුක භික්ෂූන්ගේ කථා වස්තුව

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 12

By |August 7th, 2017|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

“අනේ මිත්‍රයා... මගේ අතේ වෙන සල්ලි නෑ. කහවණු දොළහ ම යි තියෙන්නේ. ඔයාට පේනවා ද අර රුක් සෙවණෙ වැඩ ඉන්නවා අර්යයන් වහන්සේනමක් මං මේ බත්මුල ගන්නේ උන්නාන්සේට දානෙ පිණිසයි. මට කන්ට නොවේ.”

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 14

By |August 2nd, 2017|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

අනේ ස්වාමීනී, ඔය මිනිහා මගෙන් ණය ගත්තු කෙනෙක්. වප් මඟුල කඩාකප්පල් කරන්ට හිතාගෙන වෙන්ට ඕනෑ මෙහෙම කරන්ට ඇත්තේ. ඒ මිනිහා මට අනතුරක් කරදරයක් පීඩාවක් කරලා සතුටු වෙන්ට ආසා ඇති. නමුත් ඒ මිනිහා මට මේ කොරලා තියෙන්නේ මහා උපකාරයක් ම යි!

නෙත් පසකින් වැඩ සිටියෝ අප මුනිඳාණෝ….

By |August 2nd, 2017|Categories: දහම් ලිපි සරණිය|

අනේ අපගේ ඒ භාග්‍යවතුන් වහන්සේ පස් පැහැ දිස්නා නෙත් සඟළින් යුතුව, දිව්‍ය නේත්‍රයෙන් යුතුව, ප්‍රඥා නේත්‍රයෙන් යුතුව, බුද්ධ නේත්‍රයෙන් යුතුව, සර්වඥ නේත්‍රයෙන් යන මේ පංච නේත්‍රයෙන් යුතුව වැඩ සිටියා නොවැ. අනේ ඒ මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා!

Go to Top