Blog

Blog2016-11-08T10:09:37+05:30

July 2017

අහෝ අසිරිමත්ය අපගේ භාග්‍යවතුන් වහන්සේ(අපේ ආච්චිගේ බණ කථාව – 11)

By |July 29th, 2017|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|Tags: , , , , , , , , |

බුද්ධ රශ්මි මාලාවෙන් බබළන පුන් සඳ මඬල වන් මුව මඬල ඇති අප භාග්‍යවතුන් වහන්සේ ඉතා පියකරු ලීලාවෙන් පියුමක් මත වැඩහිඳිනා ආකාරය ඒ පුවරුකඬේ දිස්වෙලා තිබුනා නොවැ. ඒ විතරක් යැ! ශිව දෙවියෝ අප භාග්‍යවතුන් වහන්සේට දණ්ඩ නමස්කාරයෙන් වන්දනා කොරගෙන සිටින හැටිත් දිස්වුනා.

Comments Off on අහෝ අසිරිමත්ය අපගේ භාග්‍යවතුන් වහන්සේ(අපේ ආච්චිගේ බණ කථාව – 11)

May 2017

නෙත් පසකින් වැඩ සිටියෝ අප මුනිඳාණෝ….

By |May 11th, 2017|Categories: දහම් ලිපි සරණිය|

එදා වෙසක් සඳ පායා ආ දවසක්. ආකහේ නැගී ගිය පුන්සඳ වටකුරුවට දිලිහී ගියා. තරුකැට නිවි නිවී දැල්වී ගියා. සුවඳ දිදී හමා ගියා සිහිල් පවන්. එදා තව්තිසාවේ සුධර්මා නමැති මැණික් පහයේ දෙව්සභාව රැස්වුණා. සිව්වරම් මහා දෙව්රජවරු [...]

ඉවසන්න නිහතමානී වන්න, ඉල්ලන්න කලින් දෙවියන්ගේ පිහිට ඔබට ලැබේවි…

By |May 3rd, 2017|Categories: Divaina Articles|

පින්වත් ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී දෙවියන් මිනිසුන් සමඟ කිට්ටුවෙන් ඇසුර කළ වග අප අසා තිබෙනවා. සමහර කාලවල මිනිසුන්ට දෙවියන් දර්ශනය වෙලා පවා තිබෙන බව ධර්මයේ සඳහන් වෙනවා. අද එවැනි දේවල් දකින්නට, අසන්නට ලැබෙන්නේ නැහැ. තිසරණයේ බලවත් ලෙස පිහිටා සිටින පුද්ගලයෙකුට, දෙවියන්ගේ පිහිට අත්විදින්න පුළුවන්ද...?

Comments Off on ඉවසන්න නිහතමානී වන්න, ඉල්ලන්න කලින් දෙවියන්ගේ පිහිට ඔබට ලැබේවි…

April 2017

ඔබත් තිසරණයේ මහා බලය අත්හැර අසුර බලය ට අසුවූ කෙනෙක්ද…?

By |April 24th, 2017|Categories: Divaina Articles|

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 30 ඔබත් තිසරණයේ මහා බලය අත්හැර අසුර බලයට අසුවූ කෙනෙක්ද...? ස්වාමීන් වහන්ස, සුර සහ අසුර බලවේග හඳුනා ගැනීමට නොහැකිව අපේ සමාජය අතරමං වී සිටින බව පෙනෙනවා. අසුර වන්දනාවට [...]

ධජග්ග පිරිතෙන් ඔබේ දරුවාට නොවරදින සෙත් ශාන්තියක්

By |April 18th, 2017|Categories: Divaina Articles|

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 29 ධජග්ග පිරිතෙන් ඔබේ දරුවාට නොවරදින සෙත් ශාන්තියක් තවමත් අපේ සමාජය තුළ යක්ෂ, ප්‍රේත ආදී අමනුෂ්‍ය බලවේග පිළිබඳව දැනුවත්කමේ අඩුපාඩු තිබෙන බව පෙනේ. මෙම අමනුෂ්‍ය බලවේග සමාජයට හානි [...]

කොච්චර ධාර්මිකව හිටියත් නින්දා අපහාස ඇයි…?

By |April 16th, 2017|Categories: Divaina Articles|

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 28 කොච්චර ධාර්මිකව හිටියත් නින්දා අපහාස ඇයි..? කොපමණ ධාර්මිකව හිටියත් අපිට ප්‍රශ්න නේ... එහෙම හිතන අය අතර ඔබත් සිටිනවාද...? පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙවර දහම් මාර්ගයෙන් [...]

Comments Off on කොච්චර ධාර්මිකව හිටියත් නින්දා අපහාස ඇයි…?
Go to Top