August 2015
විස්මිත දායාදය
“භාග්‍යවතුන් වහන්ස.... මේ සත් හැවිරිදි ළදරු තෙමේ එ්කාන්තයෙන්ම මුහුකුරා ගිය වදන් තෙපළයි. එ්කාන්තයෙන්ම මෙතෙමේ සොඳුරු ශ‍්‍රමණයෙක් වනු ඇත.”
4-11,12. අනඳ මහ තෙරුන් වහන්සේගේ කථා වස්තුව
“පින්වත් ආනන්ද, එක්තරා සුවඳක් තියෙනවා. එ් සුවඳ උඩු සුළඟටත් හමනවා. යටි සුළඟටත් හමනවා. හැම දිශාවටත් හමනවා. එය හොඳම හොඳ සුවඳක්.” “ස්වාමීනී, එ් සුවඳ කුමක්ද?”
July 2015
The delighted mind
Then the Bhikkhu frees himself from all defilements and attains the Arahantship by completing the Noble Eightfold Path. He realizes the Four Noble truths in three steps – Sattya Ñāna, Kruttya Ñāna, and Kruta Ñāna.
004. චූළසෙට්ඨි ජාතකය
පින්වතුනේ, පින්වත් දරුවනේ, ගොඩාක් අය බාහිර අයගේ දියුණුව බල බලා හූල්ලමින් ඉන්නවා. පොඩි වෙළඳාමක්වත් කරන්න ලැජ්ජයි. මහා ඉහළින් පටන් ගන්ට සිතාගෙන ඉන්නවා. සිහින මාලිගා සිතින් හද හදා ඉන්නවා. අනුන්ට ඊර්ෂ්‍යා කර කර ඉන්නවා. නැකැත් නිමිති බල බල, දිසා බල බල ඉන්නවා. උත්සාහය නුවණ තියෙන කෙනා ඉතා සුළුවෙන් පටන් ගෙන දියුණු වෙලා යනවා. මේවා අපට හොඳ පාඩම්.
තමන්ව රැකගැනීම
කයින් සංවර වෙන එක කොයිතරම් හොඳද. වචනයෙන් සංවර වෙන එකත් හොඳයි. මනසින් සංවර වෙන එකත් හොඳයි. සෑම තැනකදිම සංවර වන එක තමයි හොඳ. සෑම තැනදිම සංවර වෙලා පවට ලජ්ජා ඇතුව ඉන්න කෙනාට තමයි ‘ජීවිතය රැකගත්තු කෙනා’ කියල කියන්නෙ.”
4-10. විශාඛා මහෝපාසිකාවගේ කථා වස්තුව
සතර මාසයක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂුසංඝයාට දන්පැන් පූජා කළා. අවසාන දවසේ දසදහස් ගණන් භික්ෂූන් වහන්සේලාට තුන්සිවුරු පූජා කළා. මේ ආකාරයට විසිහත් කෝටියක් වියදම් කරවමින් පූර්වාරාම මහා විහාරය බුද්ධශාසනයට පූජා කළා.




