Blog

Blog2016-11-08T10:09:37+05:30

October 2015

සිත පහදවා ගැනීම

By |October 3rd, 2015|Categories: දහම් ලිපි සරණිය|

එදා ජානුස්සෝනි බ‍්‍රාහ්මණයා සුදු අසුන් යෙදූ කරත්තය සුදු පාටින්ම සැරසුවා. තමාත් සුදු වතින් සැරසුනා. බ‍්‍රහ්මරාජයෙකුගේ ලීලාවෙන් සැවැත් නුවර නගර ප‍්‍රදක්ෂිණාවට නික්මුනා. මොහු ගේ මිත‍්‍ර වූ එක්තරා පිරිවැජියෙක් හිටියා. ඔහුගේ නම පිළෝතික. ඔහු අයිති වච්ඡායන ගෝත‍්‍රයට [...]

September 2015

දරා කසාවත – භික්ෂුණියන් වී……

By |September 25th, 2015|Categories: පොහොය වර්ණනාව|

ඉක්බිති ප‍්‍රීතියෙන් පිනාගිය ප‍්‍රජාපතී ගෞතමී බිසව් තොමෝ ආනන්ද තෙරුන් හට මෙලෙස පිළිවදන් දුන්නා ය. “ස්වාමීනී ආනන්දයන් වහන්ස, අලංකාරව සැරසෙනු කැමති තරුණ ගෑණු දරුවෙක් හෝ පිරිමි දරුවෙක් හොඳින් හිස සෝදා නෑමෙන් අනතුරුව, සමන් මල් හෝ දෑසමන් මල් දාමයක් ගෙන ශරීරයේ උත්තම අංගය වන හිසේ පැළඳගන්නාක් මෙන් මමද මේ සම්බුදු රජාණන් විසින් උතුම් ගරුධර්මයන් පිළිගන්නෙමි.” ඒත් සමඟම එය මහා ප‍්‍රජාපතී ගෞතමිය ගේ පැවිද්දත් උපසම්පදාවත් විය.

5-1. එක්තරා පුරුෂයෙකුගේ කථා වස්තුව

By |September 25th, 2015|Categories: 05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඔය විදිහට හිත හිතා යද්දී අතරමගදී අසරණ කෙනෙක් හම්බවුණා. ඔහු බඩගින්නේ හිටිය කෙනෙක්. තමන්ගේ බත්මුලෙන් කොටසක් ඔහුට කන්න දුන්නා.

බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණාව

By |September 23rd, 2015|Categories: දහම් ලිපි සරණිය|

“මහණෙනි, තම ශ‍්‍රාවකයන්ට ආදරය ඇති, කරුණාව ඇති, දයා ඇති ශාස්තෘවරයෙක් යමක් කළ යුතු ද, මා විසින් ඔබට එය කරන ලද්දේය. මහණෙනි, දැහැන් වඩවු. ප‍්‍රමාදයට පත් නොවන්න.

Comments Off on බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණාව

බුදු සසුන බැබළවීම පිණිස මනුලොවට වැඩි අසහාය ධර්මදූතයාණෝ

By |September 16th, 2015|Categories: special days, දහම් ලිපි සරණිය|

මිසදිටු ග්‍රහණයේ පැවැති දඹදිව බුද්ධභූමි යළිත් බැබලවීම පිණිස උරුමකම් කී අසහාය ධර්මදූතයාණන් වූ අනගාරික ධර්මපාලයන් උපත ලැබුවේ 1864 සැප්තැම්බර් 17 දින ය.

සේයා සදෙව්මි සිඟිති දුවේ, සේයාවක් සේ ඇයි ඔයා මැකී ගියේ…..?

By |September 16th, 2015|Categories: දහම් ලිපි සරණිය|

මගේ සිඟිති දුවේ, ඔයාගේ පණිවිඩය මෙයයි. ඔයා ජීවිතයෙන් වන්දි ගෙවා ලංකාවම අවදි කෙරෙව්වා. දැන්වත් දෙමව්පියන් දරුවන් සමග ධර්මයට පැමිණීම මැනවි.

Go to Top