Blog

Blog2016-11-08T10:09:37+05:30

February 2016

010. සුඛවිහාරී ජාතකය

By |February 23rd, 2016|Categories: 01. අපණ්ණක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

“භවත් තාපසවරුනි,.... මං අපගේ ආචාර්යපාදයන් බැහැදැක ඔබේ නමිනුත් වන්දනා කරගෙන එන්නම්. ඔබලාත් මේ තාපස ජීවිතේ ගැන කලකිරෙන්නේ නැතිව ඉවසීමෙන් ගුණදහම් වඩමින් ඉන්න. මං ගිහින් ආචාර්යපාදයන් වන්දනා කරගෙන එන්නම්”

009. මඛාදේව ජාතකය

By |February 22nd, 2016|Categories: 01. අපණ්ණක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

පින්වතුනේ, පින්වත් දරුවනේ, සංසාරය ගැන නොදත් බොහෝ දෙනෙක් අපගේ භාග්‍යවතුන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරදා ගිය ආකාරය ගැන නොසතුටු වෙනවා. රාහුල කුමාරයා තනි වුනාලු. අප්පච්චියෙක් නැති වුනාලු. රාහුලමාතාවටත් මහා අසාධාරණයක් වුනාලු. කාම මඩ ගොහොරුවේ නාසයටත් ඉහළින් ගිලී සිටින සාමාන්‍ය ලෝකයාට මේ වගේ දෙයක් ගැන සිහිනෙකින්වත් සිතාගන්නට බැහැ.

Comments Off on 009. මඛාදේව ජාතකය

මේ උතුම් ම මොහොත යි

By |February 4th, 2016|Categories: දහම් ලිපි සරණිය|

සක්විති රජ පදවිය ලබන කෙනා පවා චතුරාර්ය සත්‍යාවබෝධය ලබා ගන්නා තුරු සතර අපා දුකින් නිදහස් නො වේ. අපත් කී වාරයක් නම් සක්විති රජවරු වෙන්නට ඇද්ද? ඒ සක්විති රජවරුන්ට තිබූ දෙතිස් මහා පුරිස ලක්‍ෂණ කිසිවක් දැන් [...]

January 2016

5-9. සුමන මල් වෙළෙන්දාගේ කථා වස්තුව

By |January 21st, 2016|Categories: 05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

නෑ... නෑ... මට ඒ එකක් වත් වැඩක් නෑ. රජ්ජුරුවෝ මාව හිරේ දානවා නම් දමාපුවාවේ. රටින් නෙරපනවා නම් නෙරපුවාවෙ. හිස ගසා දමනවා නම් දමාපුවාවෙ. මට ඒ එකක් වත් වැඩක් නෑ. මං මේ මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කරනවා පූජා කරනවාමයි. ඒ විතරක් නෙවෙයි මං මගේ ජීවිතයත් පූජා කරනවා.”

අනුහස් පිරුණු සත්‍යක්‍රියාව

By |January 18th, 2016|Categories: දහම් ලිපි සරණිය|

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා! 1. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාග ද්වේශ මෝහ නසා, සියලු ආශ්‍රවයන් නසා උතුම් අර්හත්වයට පත් වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! [...]

Go to Top