Blog

Blog2016-11-08T10:09:37+05:30

May 2016

013. කණ්ඩින ජාතකය

By |May 30th, 2016|Categories: 02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

“මහණෙනි... මේ භික්ෂුව පෙර ආත්මෙකත් ඔය ගැහැණිය නිසා ම මරණයට පත්වුනා. අනුන්ට ආහාර පිණිස ගිනි අඟුරු ගොඬේ පිළිස්සෙන මසක් වුනා. එතකොට භික්ෂූන් වහන්සේලා ඒ යටගිය කතාව කියාදෙන ලෙස භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා."

කාම සූත්‍රය – කාමයන් ගැන වදාළ දෙසුම

By |May 23rd, 2016|Categories: Uncategorized|

● මේ දෙසුමේ පසුබිම : එක්තරා බ්‍රාහ්මණ ගොවියෙක් සැවැත් නුවර අචිරවතී ගං තෙර යව කෙතක් වපුරන්නට විය. ඒ අසළ මාවතේ පිඬු පිණිස වැඩි භාග්‍යවතුන් වහන්සේ මොහු වපුරන මේ යවසහල් කෙත මහා වැස්සෙන් විනාශ වීම නිසා [...]

භාතිකාභය අපේ රජතුමා(අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 3)

By |May 22nd, 2016|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|Tags: , , |

ඒ වගේම දරුවනේ.... භාතිය රජ්ජුරුවෝ බණ අහන්ටත් ආසයි. එදා පෝය දවසක්. ඉතින් මේ රජ්ජුරුවන්ට බණක් අහන්ට ආසා හිතුනා. ලෝවාමහා ප්‍රාසාදයේ තිබුණු අලංකාර ලී කැටයම් දැමූ බණ මඩුව ලස්සනට සැරසුවා. ධර්මාසනයත් සැරසුවා. ඒ කාලේ බණට ඉතා ප්‍රසිද්ධව හිටපු ධර්ම කීර්ති පණ්ඩිත කියන උපාසකතුමාට ආරාධනා කළා. “පණ්ඩිතයෙනි, මං අද තුණුරුවන්ගේ ගුණ කියවෙන ජයමංගල ගාථාවකින් බණක් අහන්ට සතුටුයි” කිව්වා. ධර්ම කීර්ති පණ්ඩිතයෝ වටාපතත් අතට ගෙන බණ පුටුවට ගොඩවුනා. රජ්ජුරුවන්නේ මුහුණ බැලුවා. ‘මං අද අපේ දේවයන් වහන්සේගේ සිත සතුටු වන අයුරින් බණ ටිකක් කියන්ට ඕනෑ’ කියලා ධම්ම පදයේ බ්‍රාහ්මණ වර්ගයට අයත් මේන්න මේ ගාථාව මාතෘකා කළා

ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව – මහාවංශය

By |May 17th, 2016|Categories: මහාවංශය|

(පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්තනය කරන ලද ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව වන මහාවංශය ග්‍රන්ථයෙහි ප්‍රස්ථාවනාව) මහාවංශය යන නම ඇසූ පමණින් බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නේ එකල සිටි [...]

012. නිග්‍රෝධමිග ජාතකය

By |May 16th, 2016|Categories: 02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

“මගේ රත්තරන් මුව රජෝ…. මං ඔයාට වගේම අනිත් හැමෝට ම අද පටන් ආදරය කරනවා. මං ඒ හැමෝට ම අභය දානය දෙනවා. අනේ….. මගේ රන්කඳ…. මට අනුශාසනා කරන්න. මං ඔයා කියන ඕන දෙයක් කරනවා” “දේවයන් වහන්ස, එහෙනම්….. මව්පියන්ට, අඹුදරුවන්ට, බ්‍රාහ්මණ ගෘහපතියන්ට, නිගමජනපදවාසීන්ට ධර්මය තුළින් ම රැකවරණ සලසන්න.

April 2016

Go to Top