Blog

Blog2016-11-08T10:09:37+05:30

August 2016

5-12. සර්ප පේ‍්‍රතයාගේ කථා වස්තුව

By |August 10th, 2016|Categories: 05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඔහුගේ මුහුණ මිනිහෙකුගේ වගේ. ඔහුගේ ශරීරය යොදුන් විසි පහක් විතර දිග ඇති. සර්පයෙකුගේ ඇඟක් තමයි තියෙන්නේ. ඔහුගේ ඔළුවෙන් ගිනිදැල් මතුවෙනවා. නගුට දක්වා පිච්චි පිච්චී යනවා. නගුටෙන් ගිනිදැල් මතුවෙනවා. ඔළුව දක්වා පිච්චෙනවා. ඇඟ වටේටත් ගිනිදැල් එතෙනවා. එතකොට එ් සර්ප පේ‍්‍රතයා එහාට මෙහාට ඇඹරෙනවා.

Comments Off on 5-12. සර්ප පේ‍්‍රතයාගේ කථා වස්තුව

July 2016

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 4

By |July 28th, 2016|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

“දේවයන් වහන්ස, මේ ලෝකයේ දුකකට, භයකට, විපතකට අන්තරායකට පත් සත්වයන්ට බුදුරජාණන් වහන්සේ සරණ යෑම හැර, ධර්මය සරණ යෑම හැර, ආර්ය සංඝයා සරණ යෑම හැර වෙන කිසි පිහිටක් නෑ. මං බේරුනේ මගේ හාස්කොමකට නොවෙයි. උතුම් ත්‍රිවිධ රත්නයේ ඇති හාස්කම නිසයි.

Comments Off on අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 4

5-11. ජම්බුක තෙරුන්ගේ කථා වස්තුව

By |July 7th, 2016|Categories: 05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වත් ජම්බුක, ඔබ අවුරුදු පනස් පහක් තිස්සේ ජීවත් වුණේ ආහාරයක් නැතුව කියල නේද මිනිස්සු හිතාගෙන ඉන්නෙ? ඔබ මිනිස්සුන්ට කියන්නෙත් ඔහොම නේද? පින්වත් ජම්බුක, ඔබ ඔය අසූචි කන්න පටන්ගත්තේ ඔබේම වරදක් නිසයි. ඒ වරද ඔබ කළේ අද ඊයෙ නොවෙයි.

June 2016

තිසරණයේ අනුහසින් රැකුණු නන්දිය සිටුවරයා

By |June 23rd, 2016|Categories: දහම් ලිපි සරණිය|

පින්වතුනේ, පින්වත් දරුවනේ, සරණ කියන්නේ හැබෑම රැකවරණයක්. ගින්නට ළං නොවන මැස්සන් වගේ හොඳින් තිසරණයෙන් රැකවරණය තිබෙන කිසි කෙනෙක් ළ ඟට අනතුරු ළං වෙන්නේ නෑ. නන්දිය උපාසක බේරුනේම තිසරණ ආනුභාවයෙන් ම යි. නන්දිය සිටුවරයා ඉතා සුවසේ ගෙදර පැමිණියා. බිරිඳ තමන්ට සිදු වූ සියලු බලපෑම් ගැන විස්තර කළා. ඔවුන් සුවසේ පින් දහම් කරගෙන සිල් ගුණදම් රැකගෙන මිනිස් ලොවින් සමුගෙන දෙවියන් අතර උපන්නා.

දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු

By |June 10th, 2016|Categories: තාවතිංස යාත්‍රා|

සක් දෙවිඳුගේ උතුම් ව්‍රත හත ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්‍ෂූන් වහන්සේලා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්‍ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට [...]

රුවන් සිරස පාද සෙත් ශාන්තිය

By |June 7th, 2016|Categories: දහම් ලිපි සරණිය|

මේ වනාහී අභාවයට පත් එක්තරා උපාසක මහතෙකුගෙන් ලැබුනු සෙත් ශාන්ති ක්‍රමයකි. එකල අපේ මුතුන් මිත්තන් ඉතා අහිංසක ආකාරයට සෙත් පැතීම පිණිස රතන සූත්‍රය ඇසුරෙන් රචනා කොට ඇත්තේය. මෙය විශේෂයෙන් රෝගීන්ට සෙත් පැතීම පිණිස භාවිත කොට [...]

Comments Off on රුවන් සිරස පාද සෙත් ශාන්තිය
Go to Top