December 2015
008. ගාමිණී ජාතකය
අපට වුනත් යහපත් දෙයක් කරන්න ගියවිට මොනතරම් අපහසුතා දුෂ්කරතා වෙනවාද. අපිත් ඒ වෙලාවට සිත කලබල නොකරගෙන ඉන්ට ඕනා. සිත නරක් නොකරගෙන ඉන්ට ඕනා. ඉවසීමෙන් ඉන්ට ඕනා. එතකොට නැවත අපට ඒ යහපත් දේ කරගන්න අවස්ථාව ලැබේවි. ධර්මයේ හැසිරීම එහෙම දෙයක් නේද.
November 2015
පෘථග්ජනයන්ට අයිති නැති ශ‍්‍රාවක ඤාණය
සංසාර ගමනක පැටලී, එහි භයානකත්වය නොදැක, යළි යළිත් සසර ගමනේම සත්වයා රැුඳී සිටින්නේ පෘථග්ජනභාවය නිසාය. පෘථග්ජන සත්වයාට ආර්ය සත්‍යය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැත. ජීවිතයේ සැබෑම දැක්ම පිළිබඳ යථාභූත ඤාණයේ අහලකටවත් ඔහු පැමිණ නැත. පෘථග්ජන සත්වයා [...]
5-4. ගැටකපන්නන්ගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, නැති බැරි සමහර අය කම්මැලිකම නිසා ලේසියෙන් ජීවත් වෙන්න ක‍්‍රම හොයනවා. එහෙම හොයද්දී සමහරු කරන්නේ සත්තු මරන එක. සමහරු කරන්නේ හොරකම් කරන එක. සමහරු කරන්නේ වැරදි කාම සේවනයේ යෙදෙන එක. සමහරු කරන්නේ [...]
5-3. ආනන්ද නම් මහා සිටුවරයාගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය ගත කරන පින්වතුන් ජීවත්විය යුතු ආකාරය ඉතාම ලස්සනට පෙන්වා දෙනවා. එ් මෙහෙමයි. කෙනෙක් ඉන්නවා. එයාට ගොඩක් සල්ලි තියෙනවා. හැබැයි එ් සල්ලි හම්බකරලා තියෙන්නේ අධාර්මිකවයි. එතකොට සල්ලි තියෙන එක [...]
ඔබත්, අභිමානවත් ශ‍්‍රාවකයෙක් වන්න…
බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක පිරිස ගිහි-පැවිදි වශයෙන් ප‍්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒ ශ‍්‍රාවක පිරිස සරණ ගොස් තිබෙන්නේ තිසරණය පමණි. එසේ නැතිව පෘථග්ජන උදවිය අන්ධ භක්තියෙන් සරණ යන නොයෙක් විශ්වාස ඇදහිලි සරණ යාමක් බුද්ධ ශ‍්‍රාවකයන් තුළ නැත. [...]
007. කට්ඨහාරී ජාතකය
මේ කථාවත් ගොඩාක් වටිනවා. හරි පුදුම විස්තර තියෙන්නේ. මිනිසුන් ගේ යහපත වෙනුවෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ කටයුතු කොට වදාළ ආකාරය තේරුම් ගන්ට මේ කතාවත් උදව් වෙනවා. සමහර විට ඔබ අහලා ඇති වාසභඛත්තියා ගැන. මේ ජාතක කතාව දේශනා කරන්ට හේතු වුනේ ඈ නිසයි.





