දහම් ලිපි සරණිය

ලොව උතුම් දානය – ධර්ම දානය.

2016-11-08T10:10:23+05:30October 17th, 2014|දහම් ලිපි සරණිය|

භාග්‍යවතුන් වහන්සේ මෙන් දානය පිළිබඳව විග්‍රහාත්මකව කථාකළ තවත් ශාස්තෘන්වහන්සේ නමක් ඉතිහාසයේ […]

Comments Off on ලොව උතුම් දානය – ධර්ම දානය.

දෙව් සැප ලැබූ ඡත්ත මානවක දිව්‍යපුත්‍රයා

2021-12-02T06:20:25+05:30October 17th, 2014|දහම් ලිපි සරණිය|

ඔහු විසුවේ සේතව්‍ය නුවරයි. ඡත්ත ඔහුගේ නමයි. පියා විසින් […]

Comments Off on දෙව් සැප ලැබූ ඡත්ත මානවක දිව්‍යපුත්‍රයා

ඔබ සැබැවින් ම ධනාත්මක ද?

2020-07-15T17:52:15+05:30October 17th, 2014|දහම් ලිපි සරණිය|

පුද්ගලයාට හැකියාව ඇත්නම් ලෝකයා තමාට ගරහන විට පෙරළා ලෝකයාට නො ගරහා සිටීමට, වෛර කරන්නන් අතර […]

Comments Off on ඔබ සැබැවින් ම ධනාත්මක ද?

බුදුදහමේ කවිය සහ රසාශ්වාදය

2020-11-27T14:28:23+05:30October 17th, 2014|දහම් ලිපි සරණිය|

ඒ අතර ම බුදු දහම රස වින්දනය ප්‍රතික්ෂේප, කරන්නේ යැයි ද මතයක් පවතී. එසේ නම් ගීතය , කවිය ආදි කලාංග බෞද්ධ දර්ශනය තුළ ප්‍රතික්ෂේපිත ද, හරවත් කලා රසවින්දනයක් උදෙසා කිසියම් ම හෝ මඟපෙන්වීමක් බුදු දහමින් ලබාගත නොහැකි ද යන ගැටලු ධාර්මිකව විසඳා ගැනීමේ අරමුණ ඇතිව...

ලොව බිහිසුණු ම ත්‍රස්තවාදයෙන් අපි නිදහස් වුණෙමු.

2019-05-18T17:29:52+05:30October 17th, 2014|දහම් ලිපි සරණිය|

මිනිස් ඉතිහාසය යුද්ධ වලින් පිරී ගිය එකකි. මෙයට මෑතකදී එක් වූ භයානකම දෙය […]

Comments Off on ලොව බිහිසුණු ම ත්‍රස්තවාදයෙන් අපි නිදහස් වුණෙමු.

සැපතත් සතුටත් ඇත්තේ වෛරය නැති තැනයි.

2020-06-14T09:02:39+05:30October 17th, 2014|දහම් ලිපි සරණිය|

අනුන්ගේ වෛරයෙන් ලැබෙන බැටකෑමට, බුදුරදුන්ට පවා සිදුවිය. එයයි සසරේ හැටි. නමුත් වෛරය ඉස්මතුවීමට ඉඩ නොදී එයින් බේරෙන්නට හැකිනම් එය කෙනකුට මහත් සැපතක් ලබා දෙයි. වෛරයට ඉඩ නොතබා ඉවසීමෙන්, සිත දියුණු කර එයින් ගැලවී සිටීමට, බුදුරදුන්ගේ උපදෙස් අපට මහත් ලෙස උපකාර වෙයි.

ඔබ ස්වාධීන වීමට කැමති ද?

2020-06-07T19:59:56+05:30October 17th, 2014|දහම් ලිපි සරණිය|

වත්මන් සමාජයේ දරුවන් ඉතා අඩු වයසින් ම ස්වාධීන වීමට ගන්නා උත්සාහයක් අද වන විට දක්නට ලැබෙනවා. මීට විවිධ හේතු තිබෙන්නට පුළුවන්. බටහිර රටවල දරුවන් ඉතා අඩු වයසින් ම සිය ජීවිතය පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමට පෙළඹී සිටින බව පෙනෙන්නට තිබෙනවා.

ඔබ භාවනාවට බිය ද?

2020-06-01T16:55:32+05:30October 17th, 2014|දහම් ලිපි සරණිය|

භාවනා’ යන්නෙහි අරුත ‘වැඩීම’ යන්න යි. නැතහොත් යම්කිසි දෙයක් ගොඩනැඟීම. දැන් ආනාපාන සතියෙන් කරන්නේ සිහිය ගොඩනැගීම, වීරිය සහ නුවණ ගොඩනැගීම ආදිය. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ, මෙත් සිත ගොඩ නැගීම. අසුභ භාවනාවෙන් කෙරෙන්නේ, විරාගය ගොඩනැගීම. යථාභූත ඥානය ගොඩ නංවන්න පුළුවන්...

මිහිඳු මාහිමිගෙන් යොවුන් දූ පුතුන්ට..

2020-05-28T16:44:04+05:30October 17th, 2014|දහම් ලිපි සරණිය|

පළමුවෙන් ඔබේ සුන්දර දිවයිනට මා පැමිණෙද්දී මෙහි එන්නට අහස්‌ යානා හෝ මොටෝ රිය හෝ නෞකා හෝ තිබුණේ නෑ. සැබැවින්ම අපට ඇවැසි වූයේත් නෑ. සමණමුළුවෙක්‌ වශයෙනුයි අප පැමිණියේ. උදේනි නුවර විදිසායෙහි පිහිටි මහ සෑ මළුවෙන් අහසට නැඟුණු අපි අම්බස්‌ථල සෑ අසල ඇති ගල් කුලට පැමිණිවිට...

Comments Off on මිහිඳු මාහිමිගෙන් යොවුන් දූ පුතුන්ට..

සසර පින පතළ කළ අසම සම රූ මහිම.

2020-05-28T16:43:22+05:30October 17th, 2014|දහම් ලිපි සරණිය|

බුදුරජාණන් වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ හිමිවන්නට හේතුවූයේ සම්බුද්ධත්වයට පත්වීමට ප්‍රථම මනුෂ්‍ය ලෝකයේදී පෙර ගත කළ බොහෝ ජීවිතයන්හිදී සිදු කළ කායික, වාචික මානසික පුණ්‍ය කර්මයන්ගේ බල මහිමය යි. මෙහි එක් ප්‍රතිඵලයක් වන්නේ මනුලොවින් චුත වී බොහෝ කාලයක් සැප ඇති සුගතියේ ඉපදීමයි.

Go to Top