අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය

14-05,06,07. ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න විමසීම පිළිබඳ කථා වස්තුව

2020-02-14T20:50:52+05:30January 6th, 2020|14 බුද්ධ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

කාශ්‍යප දසබලයන් වහන්සේගේ කාලයේදී හය මාසයකට වතාවක් උපෝසථය කෙරුණා. එක් දවසකදී වදාරණ ලද අවවාදය හය මාසයකට සෑහෙනවා. මේ නිසා උන්වහන්සේලාගේ උපෝසථ පිළිබඳ කාලයේ නම් වෙනස්කම් තිබුණා. නමුත් ...

14-04. ඒරකපත්ත නා රජුගේ කථා වස්තුව

2020-02-14T20:50:42+05:30January 6th, 2020|14 බුද්ධ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

නුඹ වහන්සේ වැනි උතුම් සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෙකු වෙලා මං විසිදහසක් අවුරුදු මහණදම් පිරුවා. ඒත් මට මේ සසර දුකින් එතෙර වෙන්ට බැරිව ගියා. ඒරක ගහේ කොළයක් කඩාපු ඉතා සුළු වැරද්දක් නිසා අහේතුක උපතක් ....

14-03. දෙව්ලොවින් වැඩමවීම පිළිබඳ කථා වස්තුව

2020-10-30T13:48:36+05:30January 5th, 2020|14 බුද්ධ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

අනුරුද්ධයන් වහන්සේගෙන් ඇහුවා, භාග්‍යවතුන් වහන්සේ කොහේද වැඩියේ කියලා. “පින්වත්නි, තව්තිසා දෙව්ලොව පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වස්වසන්ටයි වැඩියේ. මාතෘ දිව්‍යපුත්‍රයාට අභිධර්මය දේශනා කරන්ටයි වැඩියේ.”

Comments Off on 14-03. දෙව්ලොවින් වැඩමවීම පිළිබඳ කථා වස්තුව

14-01,02. මාර දූවරුන්ගේ කථා වස්තුව

2020-02-14T20:56:40+05:30January 4th, 2020|14 බුද්ධ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පුරුෂයන්ගේ අදහස් හරි වෙනස්. සමහරු කැමති කුමාරිකාවන්ටයි. තවත් සමහරු කැමති ප්‍රථම වයසේ ස්ත්‍රීන්ටයි. තවත් සමහරුන් කැමති මධ්‍යම වයසේ ස්ත්‍රීන්ටයි. තවත් සමහරු කැමති වයසක ස්ත්‍රීන්ටයි. ඉතින් අපි ඒ සෑම අවස්ථාවක්ම

Comments Off on 14-01,02. මාර දූවරුන්ගේ කථා වස්තුව

13-12. අනේපිඬු සිටු පුත් කාලගේ කථාව-නුවණ යොදවා කටයුතු කිරීම

2020-10-09T16:10:03+05:30September 3rd, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

අපට මොන විදිහේ පිනක් තියෙනවාද කියලා කාටවත් කියන්න බෑ. බැලූ බැල්මට කෙනෙකුගේ පින සොයාගන්න බැහැ. නමුත් සත්පුරුෂයන්ගේ උදව්ව නිසා සමහරුන්ගේ පින මතුවෙනවා. සත්පුරුෂ තාත්තා කෙනෙක් නිසා.....

13-11. අසදෘශ දානය ගැන කථා වස්තුව

2020-05-03T20:26:24+05:30September 2nd, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඇතැම් අයට අමුතු විදිහේ ආශාවන් ඇතිවෙනවා. ලස්සනට දන් පැන් දෙන්න හිතෙනවා. චෛත්‍ය සරසන්න හිතෙනවා. බෝ මළු සරසන්න හිතෙනවා. තරඟෙට වගේ පින්කම් කරන අය ඉන්නවා. හැබැයි ඒ හැමදේකින්ම රැස් වෙන්නේ.....

Comments Off on 13-11. අසදෘශ දානය ගැන කථා වස්තුව

13-10. චිඤ්ච මානවිකාවගේ කථා වස්තුව

2020-02-14T21:17:49+05:30September 1st, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

හනේ... හනේ... මහා ශ්‍රමණයන් වහන්ස, තාමත් මහජනයාට බණ කිය කිය ඉන්නවා නෙව. ඔබගේ හඬ නම් මිහිරි තමයි. දත් පිහිටා ඇති හැඩත් ලස්සන තමයි. ඒ වුණාට ඔබ නිසා දැන් මගේ කුසේ ඉන්න දරුවා බිහිවෙන්න....

Comments Off on 13-10. චිඤ්ච මානවිකාවගේ කථා වස්තුව

13-09.රහතන් වහන්සේලා(භික්ෂූන් තිස්නමකගේ කථාව)

2020-10-14T21:22:32+05:30August 31st, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඇත්තෙන්ම ඒ බුද්ධ කාලය නම් හිතන්න බැරි තරම් අද්භූත චමත්කාරයකින් යුක්තයි. විස්මිත ප්‍රාතිහාර්යයන්ගෙන් යුක්තයි. අපට නම් තවමත් අදහාගන්න බැරි තරම් පුදුමයි. එතරම්ම වාසනාවන්ත මහා පින්වතුන් හිටිය....

Comments Off on 13-09.රහතන් වහන්සේලා(භික්ෂූන් තිස්නමකගේ කථාව)

13-08. මරණසතිය වැඩීමෙහි අනුසස් (ධම්මපදය)

2020-10-17T16:09:36+05:30August 23rd, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

කෙනෙකුන් තුළ නුවණ වැඩෙන්නේ තමන්වත් නොදැනමයි. ධර්මය පුරුදු කිරීමේ වාසිය ඒකයි. අදට වුණත් ටික ටික නමුත් භාවනාවක් පුරුදු කළොත් කලක් යනකොට ඒ නිසා ඇතිවෙන යහපත තේරුම් ගන්න පුළුවන්.....

13-07. අංගුලිමාල තෙරුන්ගේ කථා වස්තුව

2020-10-14T21:32:39+05:30August 22nd, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

දැන් අපි ඉගෙන ගන්නේ කවුරුත් දන්න ප්‍රසිද්ධ කථාවක්. ඒ අංගුලිමාල තෙරුන් වහන්සේ ගැනයි. අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා පැමිණි මහා පින්වතෙක් වුණත් ජීවිතය ගෙවන්න සිදුවූ ආකාරය හරි පුදුමයි. ඒක වුණේ....

Go to Top