041. ලෝසක ජාතකය-losaka jathakaya
‘හප්පේ! මේකාට මේ වගේ දානයක් දුන්නොත් බෙල්ලෙන් අල්ලා එළියට දැම්මත් යන එකක් නෑ. මේක මනුස්සයෙකුට දෙන්ටත් බෑ. එතකොට මිනිස්සු දැනගන්නවා. වතුරකට දාන්ටත් බෑ. එතකොට ගිතෙල් උඩට.....
‘හප්පේ! මේකාට මේ වගේ දානයක් දුන්නොත් බෙල්ලෙන් අල්ලා එළියට දැම්මත් යන එකක් නෑ. මේක මනුස්සයෙකුට දෙන්ටත් බෑ. එතකොට මිනිස්සු දැනගන්නවා. වතුරකට දාන්ටත් බෑ. එතකොට ගිතෙල් උඩට.....
වර්තමානයේ කොම්පියුටර් ජිල්මාට් වලින් බුද්ධ වචන උපුටා දක්වමින් කියන අමු බේගල් පරම සත්‍යයක් කියා අදහාගෙන බඩඑළිය යන තුරු මාර්ගඵල ලබන්ට මහන්සිවන මෝඩරැලට ගැලපෙන කතාවකි මේ.
අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතාමත් පිළිකුල් කොට හෙළා දුටු, ගර්හා කළ දෙයක් තමයි දැන දැන බොරු කීම. උන්වහන්සේ වදාළේ බොරු කියන ළාමක අසත්පුරුෂයාට නොකළ හැකි පවක් නැත කියලයි. එක බොරුවක් කීවොත් ඒ බොරුව වසාලන්නට තව බොරු......
අපි මේ ජීවිතයේ ඉතාමත් ආසාවෙන් එක එක ජාතියේ පින්කම් කරනවා. සමහරු ගිලානෝපස්ථානයට ආසයි. සමහරු ආසා බණ කියවන්නයි. තව සමහරු දන්සැල් දෙන්න ආසයි. මේවා අපට කරන්ට සිතෙන්නේ පෙර ආත්මේ පුරුද්දක් නිසාවත් දෝ හෝ යි දැනගන්ට ක්‍රමයක් නෑ.
“අයියෝ.... මේ පසේබුදුවරයාට සත් දවසකට පස්සේ ආහාරයක් ලැබෙන්ටයි යන්නේ. නොලැබුනොත් මොහු නැසී යනවා. ඒ නිසා මොහු විනාස කරන්ට ම යි ඕනෑ. මේ සිටුවරයා දානෙ දීම වළක්වන්ට ඕනෑ” කියලා පසේබුදුනුත් සිටුමැදුරත් අතර.....
සමහරුන්ගේ ගතිගුණ හරි පුදුමයි. වැඩිහිටියන් අතරේ, ගුරුන් අතරේ, පිරිසක් අතරේ ඉන්නා විට බොහෝම හොඳට තැන්පත්ව ඉන්නවා. පොඩි වගකීමක් සමග තනිවෙන්ට ලැබුනොත් වෙනස් වෙනවා. ගමනකට පිටත් කළොත් වෙනස් වෙනවා. මේ කතාවෙන් කියවෙන්නේ එබඳු දෙයක්.
අනුන්ව මුළා කොට, අනුන් රවටා, කපටිකමෙන් ජීවත් වීම කිසිම කෙනෙකුට සුදුසු නෑ. හොඳ-නරක ගැන, යහපත-අයහපත ගැන විශ්වාසයක් නැති එබඳු පුද්ගලයන්ගෙන් පොදු ජනයාට කොයි කාලෙත් වුනේ අයහපතක්. ඒ වගේ ම ඔවුන්ටත් හැමදාම කපටිකමෙන් ඉන්ට ලැබෙන්නේ නෑ. මෙයත් එබඳු කතාවක්.
වැඩිමහල්ලන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක දකින්ට ලැබෙන එක් ප්‍රධාන ලක්ෂණයක්. බුද්ධ කාලයේ පවා මඳ නුවණින් යුතු භික්ෂූන් අතින් වැඩිහිටියන්ට ගරු කිරීම නැති වූ අවස්ථා ඇතිවී තියෙනවා. ඒ හේතුවෙන් මහෝත්තම භික්ෂූන් වහන්සේලා පවා අපහසුතාවන්ට පත්ව තියෙනවා. මෙය එබඳු කතාවක්.
ඇතැම් අවස්ථාවල කිසිසේත් නොසිතූ ආකාරයේ අපහසුතාවයන්ට මුහුණ දෙන්ට සිදුවෙනවා. බොහෝවිට සිදුවන්නේ ඒ අපහසුතා මැද ම ඉන්නවා මිස වෙනත් විකල්ප තෝරා නොගැනීමයි. නමුත් වෙනත් විකල්ප තෝරා ගැනීමෙන් අපහසුතාවලට ගොදුරු වී නොසිට එයින් නිදහස් විය යුතු බවයි මේ කතාවෙන් අපට පැහැදිලි කර දෙන්නේ.
ඉස්සර කාලේ පාරමී පුරා බෝ මුලකදී අභිසම්බෝධියට පත් මෛත්‍රී ගුණයෙන් පිරී ගිය සර්වඥ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේලා අවබෝධ කොට වදාළ ධර්මගුණ කියා දෙයක් තියෙනවා. මටත් එකම සත්‍යයක් තියෙනවා. මං හුදෙකලාව තනියම සොබාදහමට මුහුණ දී සිටීම ඒ එකම සත්‍යයයි. මේ සත්‍යානුභාවයෙන්....