මහමෙව්නාව භාවනා අසපුවෙන් සැදැහැවතුන් වෙත කෙරෙන විශේෂ නිවේදන
මහාවංශය ප්‍රථම භාගයේ දෙවන සංස්කරණය නිකුත් වුනා
මහාවංශයේ ප්‍රථම භාගයට අයත් මුල් පරිච්ඡේද 37 ඇතුලත් ග්‍රන්ථය පාළි ගාථා ද සහිතව 2016 වර්ෂයේදී ප්‍රකාශයට පත්කරන ලද්දේය. එහි පාළි ගාථා ඉවත් කොට ව්‍යාකරණානුකූලව සැකසූ දෙවන සංස්කරණය ද මෙසේ ප්‍රකාශයට පත්කරන ලද වගයි.