සමාජ සත්කාර

කුණ්ඩසාලේ COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානය

2021-06-29T14:58:09+05:30June 12th, 2021|News, නවතම පුවත්, සමාජ සත්කාර|

අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර මහාසංඝරත්නයේ මූලිකත්වයෙන් කොරෝනා රෝගීන් 1000 කට පමණ ප‍්‍රතිකාර ලැබිය හැකි පරිදි කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ ඉදි වෙමින් පැවති සුවිසල් ධර්ම ශාලාව, කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස්කොට ශ‍්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අංශ වෙත නිල වශයෙන් භාරදීම අද (2021.06.12 ) දින සිදුවිය.

මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ක්‍රියාන්විතය 2020-04-21

2020-04-23T14:45:48+05:30April 23rd, 2020|News, සමාජ සත්කාර|

කොරෝනා (COVID 19) වසංගතයෙන් අප මාතෘභූමිය ගලවාගනු පිණිස කැපවෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහයවීමට ආරම්භ කළ 'මව්බිම වෙනුවෙන් එක්වෙමු' වැඩසටහන මගින් දිවයිනේ රෝහල් 70ක් සඳහා ආරක්ෂිත ඇඳුම්, සන්නිවේදන කට්ටල සහ අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම 2020-04-21 දින ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේදී සිදුවිය.

Comments Off on මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ක්‍රියාන්විතය 2020-04-21

එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-20

2020-04-21T14:09:52+05:30April 21st, 2020|News, සමාජ සත්කාර|

සිව්වන අදියර ලෙස අතුරුගිරිය, ග්‍රාමෝදයගම හා නව නිවාස සංකීර්ණය අසල අඩු ආදායම්ලාභී පවුල් කිහිපයකට ද, ජා-ඇල ගල්ලවත්ත ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී ජනතාව වෙත ද, රටේ පවතින තත්ත්වය හමුවේ ඉතා අසරණ වී ඇති බව දන්වන ලද විවිධ ප්‍රදේශවල නිවෙස් වෙත ද ගොස් එළවළු පාර්සලයක් ලබාදීම 2020-04-20 වන දින සිදු කරනු ලැබීය.

Comments Off on එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-20

එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-18

2020-04-20T18:01:51+05:30April 19th, 2020|News, සමාජ සත්කාර|

ශ්‍රද්ධා රූපවාහිනිය මගින් දියත් කළ 'ජාතියේ ගොවි විරුවන් රැකගනිමු' පුණ්‍ය ක‍්‍රියාන්විතයෙහි තෙවන අදියර ලෙස ත්‍රිකුණාමලය, සේරුවිල ප්‍රදේශයේ මුහුදුබඩ ආසන්නයේ වෙසෙන ආදිවාසී ජනතාව වෙත , 2020-04-18 වන දින දී එලවළු බෙදා දෙනු ලැබීය.

Comments Off on එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-18

එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-16

2020-04-18T13:04:00+05:30April 18th, 2020|News, සමාජ සත්කාර|

තලාහේන ධම්මජිනා ශීල මාතා ආරාමයට ද, දිව්ලපිටිය, උල්ලලපොල ශ්‍රී සුගතවනාරාම පුරාණ විහාරය (බප/මිනු/ සිරි සුබෝධානන්ද මූලික පිරිවෙන), හලාවත ප්‍රදේශයේ කවටියාවත්ත හා සේදවත්ත යන ග්‍රාමනිළධාරී වසම්වල වෙසෙන ජනතාව වෙත ද, IDH රෝහලේ 600ක් පමණ කාර්ය මණ්ඩලයට ද, මුල්ලේරියාව මූලික....

Comments Off on එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-16

එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-14

2020-04-16T12:25:38+05:30April 16th, 2020|News, සමාජ සත්කාර|

ජාතියේ ගොවි විරුවන් රැකගනිමු පුණ්‍ය ක‍්‍රියාන්විතයෙහි දෙවන අදියර ලෙස මොරටුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ජනතාව වෙත 2020-04-14 වන දින දී එලවළු බෙදා දෙනු ලැබීය. එළවළු ලබා ගැනීමට දායකත්වය දැක් වූ සෑම සියලු දෙනාටම රැස් වූ සියලු පින් එකසේ අනුමෝදන් කරමු.

මව්බිම වෙනුවෙන් එක්වෙමු එළවළු බෙදා දීමේ පුණ්‍ය ක‍්‍රියාන්විතය

2020-04-15T18:13:16+05:30April 15th, 2020|News, සමාජ සත්කාර|

අපගේ ගොවි මහතුන්ගේ දහඩිය මහන්සියෙන් ඵලදැරූ එළවළු අස්වැන්න විනාශ වන්නට නොදී දුප්පත් ගම්මානවල ජනතාව වෙත සහ ප‍්‍රත්‍ය පහසුව අඩු විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන, වැඩිහිටි නිවාස සහ ළමා නිවාස වෙත නොමිලේ පරිත්‍යාග කරනු පිණිස....

Comments Off on මව්බිම වෙනුවෙන් එක්වෙමු එළවළු බෙදා දීමේ පුණ්‍ය ක‍්‍රියාන්විතය

රෝහල් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල ලබාදීම 2020-04-12

2020-04-20T18:02:18+05:30April 15th, 2020|News, සමාජ සත්කාර|

'මව්බිම වෙනුවෙන් එක්වෙමු' වැඩසටහන මගින් රෝහල් 32 ක් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල (Covid-19 Medical Communication Kit) පරිත්‍යාග කිරීම 2020-04-12 වන දින ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ දී සිදුවිය.

Comments Off on රෝහල් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල ලබාදීම 2020-04-12

ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම

2020-04-15T14:18:48+05:30April 11th, 2020|News, සමාජ සත්කාර|

පේරාදෙණිය ශික්ෂණ රෝහල සඳහා දුරස්ථ සන්නිවේදන කට්ටල ලබා දීම 2020-04-09 දින සිදු වූ අතර 2020-04-10 දින මහරගම ශික්ෂණ රෝහලට ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දීම සිදුවිය.

නේවාසික රෝහල් කාර්ය මණ්ඩලවලට ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම

2020-04-08T15:36:17+05:30April 8th, 2020|News, සමාජ සත්කාර|

Covid – 19 රෝගීන් උදෙසා නේවාසිකව සිට ප්‍රතිකාර කීරීමට සිදු වී ඇති රෝහල් කාර්ය මණ්ඩලයේ සැමට පහසුවක් වනු පිණිස රෝහල් පරිශ්‍රයේදී ම ආහාර සකසා ලබාදීමට ....

Comments Off on නේවාසික රෝහල් කාර්ය මණ්ඩලවලට ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම
Go to Top