දකුණු කොරියාවට තවත් මහමෙව්නාව අසපු ශාඛාවක්.
ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිර්මල […]
ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිර්මල […]
පොල්ගහවෙල මහමෙව්නාව […]
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල […]
ගෙවිගිය 2016 වර්ෂය පුරාවට අන්සාන් මහමෙවිනාව භාවනා අසපුවට නොයෙක් […]
බුද්ධගයාවේ වජිරාසන භූමියට සමීප ව නේරංජනා නදිය අසබඩ පිහිටා තිබෙන පිහිටා තිබෙන බුද්ධග්‍යාන් (බුදුනුවණ) මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කළ කඨින පූජෝත්සවය පසුගිය නොවැම්බර් 12 වැනි සෙනසුරාදා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් කට්ටල් […]
දකුණු කොරියානු මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කළ, අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් සිදු කළ අසිරිමත් සදහම් වැඩසටහන අන්සාන් ඔලිම්පික් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි, 2016 ඔක්තෝම්බර් 16 වන් ඉරු දින පවත්වන ලදී.