සිරි ගෞතම සම්බුදු සිරිපා මහා සෑය
පසුගිය නවම් පුන් පොහෝ දා (03) එරත්න අඩවිකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් […]
පසුගිය නවම් පුන් පොහෝ දා (03) එරත්න අඩවිකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් […]
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ ගෞරවණීය මහා සංඝ රත්නය උදෙසා ඉදිවෙමින් පවතින අභිනව දාන ශාලාව සඳහා ආසන 250 ක් පූජා කිරීමේ මහඟු පින්කම පසුගිය ජනවාරි මස 31 වන දින සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේදී සිදු කෙරිනි.
අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරළ සිංහලයට පරිවර්ථනය කරන ලද නවතම සදහම් ග්රන්ථ රත්නය "නුවණැතියන් ශ්‍රී සද්ධර්මයට පමුණුවන අසිරිමත් පොත් වහන්සේ" එලිදැක්වීම පින්බර නවම් පුන් පොහෝ දින ප.ව. 1.00 ට මාලඹේ අමාවතුර මහමෙව්නාව භාවනා අසපුවේදී...
පසුගිය දුරුතු පුන් පොහෝ දා (04) මාලඹේ, පිට්ටුගල බුදු-පසේබුදු-අරහන්තක මහා විහාර පරිශ්‍රයේ දී සිරි ඝටීකාර මහා සෑ වන්දනාව ද ඉන් අනතුරුව සර්වරාත්‍රික ආශිර්වාද පිරිත් සජ්ඣායනාවක් ද පවත්වන්නට යෙදිණි.
අනාගතයේ බුදුසසුන බබලන මේ ලංකා ද්වීපය සම්බුදු පහසින් පවිත්‍රවත් කරවනු පිණිස ශ්‍රී සම්බුද්ධතයෙන් […]
පසුගිය උඳුවප් පුන් පොහෝ දා (06) මාලඹේ, පිට්ටුගල බුදු-පසේබුදු-අරහන්තක මහා විහාර පරිශ්‍රයේ සිරි ඝටීකාර සෑ මළුවේ දී දුර්ලභ පුණ්යකර්ම රැසක් සමඟින් සිරි ඝටීකාර මහා සෑ වන්දනාව 2000කට අධික සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන්නට යෙදිනි.
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු පුණ්‍ය භූමියෙහි සිරි ගෞතම බෝධීන් වහන්සේ රෝපණය කර වසර තුනක් ගතවීම නිමිති කොට ගෙන 2014 උඳුවප් මස පුන් පොහෝදා සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ ද්වාර මණ්ඩපයේදී මහමෙව්නාවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත වනු ලැබීය.....
ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාක කිරීමේ පුණ්‍ය කර්මය යටතේ තවත් පොත් කට්ටලයන් 05 ක් දිවයින පුරා විහාරස්ථාන, දහම්පාසැල්, පාසැල්, පුස්ථකාල ආදී ආයතනයන් සඳහා පිරිනැමීමේ මාහැඟි පුණ්‍යකර්මය පින්බර ඉල් පුන් පොහෝ දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී සිදුවිණි. එයට සමගාමීව තවත් පොත් කට්ටලයන් 03 ක් මාතර මහා විහාරයේදී ද පරිත්‍යාග කරන ලදි. මෙම උතුම් ධර්ම දානමය පුන්‍යකර්මයෙන් ජනිත සියලු පුණ්‍ය ධර්මයන්, පොත් කට්ටල් බෙදා දීම සඳහා මහත් ශ්‍රද්ධාවෙන් යතුව පරිත්‍යාගයන් ලබා දුන් සියලු පින්වතුන්ටත්, පින් කැමති සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා...!
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම රහතන් වහන්සේලා සැට නම, ගෞතම බුදුරජාණන් වහන්සේගේ සදහම් සංදේශය […]