පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් කුණ්ඩලිය සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාවකි

මෙම දෙසුම ආරම්භයේ විස්තර වන්නේ කෙනෙකු අතින් ආර්ය උපවාදයන් සිදුවෙන ආකාරයත් ආර්ය උපවාද සිදුවී ඇති කෙනෙකු එයින් නිදහස් වීමට කළයුතු දේත් ය. කුණ්ඩලිය සූත්‍රයෙන් විස්තර වන්නේ විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරනු පිණිස උපකාරී වන සප්ත බොජ්ඣංග, සතර සතිපට්ඨාන ආදී ධර්මයන් තවත් ගුණධර්මවල උපකාරයෙන් වැඩීයන ආකාරය ගැන ය.

Subscribe to our YouTube Channel

හඬපටය භාගත කරගන්න

මෙම ධර්ම දේශනාව ඇතුලත් සදහම් ග්‍රන්ථය

විමසීම්

මහාමේඝ ප්‍රකාශකයෝ,
වඩුවාව, යටිගල්ඔලුව, පොල්ගහවෙල.
දුරකතන – (+94) 37 205 3300
(+94) 76 8255 703
ඊමේල් – mahameghapublishers@gmail.com

ත්‍රිපිටක සදහම් පොත් මැදුර
අංක 70/A/7/OB, YMBA ගොඩනැගිල්ල, බොරැල්ල, කොළඹ 08
දුරකතන – (+94) 77 47 47 161
(+94) 11 425 59 87
ඊමේල් – thripitakasadahambooks@gmail.com

තැපැල් මගින් නිවසට ම ගෙන්වා ගැනීම සඳහා විමසන්න – (+94) 76 8255 703