මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

ජීවිතය ජය ගන්න මහා බුදු ගුණ පිරි සත්‍ය ක්‍රියාවක් මෙන්න

අප සියලු දෙනා සාමාන්‍ය මිනිසුන් ලෙස හැසිරුණත් අපගේ සිත් පිරී ඇත්තේ කොයිතරම් මහන්තත්වයකින්ද...? ඔබගේ චරිතය දෙස දවසක් ඔබම බලා සිටින්න. අප කොයිතරම් උඩඟු පුද්ගලයන්දැයි ඔබට ද සිතා ගත නොහැකි වනු ඇත. අනන්ත සසර පුරා දුක් විඳිමින් අප රැගෙන ආවේ මේ මමත්වය නොවේද...? ඒ ගැන සිතා දැන්වත් අප ධර්ම මාර්ගයේ උතුම් අරමුණු පෙරදැරිව යායුතු නොවේද...? ඒ සඳහා අපට මඟ පෙන්වා දුන්නේ ඒ මහා සම්මා සම්බුද්ධයාණන් වහන්සේය.

January 16th, 2017|Comments Off on ජීවිතය ජය ගන්න මහා බුදු ගුණ පිරි සත්‍ය ක්‍රියාවක් මෙන්න

නින්දෙන් පිබිදුණා සේ මරණින් මතු දෙව් ලොව ඉපදීමට මෙන්න මඟ…

අද අපි ඉගෙන ගන්නේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයකු දියුණු කළ යුතු තවත් භාවනාවක් වන දේවතානුස්සති භාවනාව යි. බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත්, මිනිසුන්ටත් නිවන් මග පෙන්වා දෙන එක ම ශාස්තෘන් වහන්සේ නිසා “සත්ථා දේවමනුස්සානං” කියා හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ධර්ම මාර්ගය දියුණු කළ මග ඵල ලාභී දෙවිවරු චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවත්තිය යන කාම දිව්‍ය ලෝක හයේත් සිටිනවා. ඒ වගේ ම බ්‍රහ්මකායික දෙවිවරුන් බ්‍රහ්ම පාරිසජ්ජ බඹලොව පටන් අකනිට්ඨා බඹලොව දක්වා වැඩ සිටිනවා.

January 14th, 2017|3 Comments

සදහම් පොත් පරිත්‍යාග – ජනවාරි 2017

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ ජනවාරි මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 9ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ සදහම් [...]

January 13th, 2017|Comments Off on සදහම් පොත් පරිත්‍යාග – ජනවාරි 2017

මාසික දහම් වැඩසටහන

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ දී පැවැත්වෙන මෙම අලුත් දහම් වැඩසටහන තුළින් මෙතෙක් කල් පටිච්ච සමුප්පාදය, පංච උපාදානස්කන්ධය ආදී ගැඹුරු දහම් කරුණු පිළිබඳව බුද්ධ දේශනා ඇසුරින් උගන්වනු ලැබිණි. ඉදිරියේදී ද ඔබට [...]

January 11th, 2017|2 Comments

කරදර අපල වැස්සේ නොතෙමී ඉන්න දහම් කුඩයක් මෙන්න

කරදර අපල වැස්සේ නොතෙමී ඉන්න දහම් කුඩයක් මෙන්න නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 17 බොහෝ දෙනා තිසරණය පිළිබඳව දන්නේ නැහැ. නිතරම පන්සිල් ගත්තාට එහි වැදගත්කම දන්නේ නැහැ. කාලිංග මාඝගේ සිට ආපු විදේශ ආක්‍රමණ [...]

January 10th, 2017|2 Comments

සදහම් පොත් පරිත්‍යාග – උඳුවප්

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 28ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ [...]

January 3rd, 2017|Comments Off on සදහම් පොත් පරිත්‍යාග – උඳුවප්

සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව – දකුණු කොරියාව

ගෙවිගිය 2016 වර්ෂය පුරාවට අන්සාන් මහමෙවිනාව භාවනා අසපුවට නොයෙක් අයුරින් ඇප උපකාර කළ සැදැහැති සියලු දෙනාට පින් අනුමෝදන් කිරිමත්, දකුණු කොරියාවෙි සේවයේ නියුතු ශ්‍රී ලාංකික සැමට සෙත් පැතීමත් අරමුණු කරමින්, දකුණු කොරියාවේ මහමෙවිනාව භාවනා අසපුවට [...]

January 3rd, 2017|Comments Off on සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව – දකුණු කොරියාව

සළු සොරකමෙන් විඳි අපා දුක තිසරණයේ බලයෙන් දුරු වූ අයුරු

බොරුකීමෙන් මනුෂ්‍යයකුට කිසිම ලාභයක් නැහැ. ඒක ලාභයක් විදිහට පෙනෙන්නේ අධාර්මික පරිසරයක ජීවත්වන උදවියට.

December 27th, 2016|2 Comments

018. මතකභත්ත ජාතකය

බ්‍රාහ්මණය.... මට මගේ පෙර ආත්මේ මතක් වුනා. මාත් පෙර ආත්මේ ඔහේ වගේම හොඳට වේදය ඉගෙන ගත්තු බ්‍රාහ්මණයෙක්. මාත් මතකබතක් දෙන්න ඕනා කියලා එළුවෙක් මැරුවා. දානෙත් දුන්නා. ඒ එක එළුවෙකු මරාපු පවෙන් හාරසිය අනූනව ආත්මයක් ම හිස ගැසුම් කෑවා. මේ පන්සිය වෙනි ආත්මේ. මේ ආත්මෙන් මගේ ඒ පාපෙ ඉවරයි. ඒ දුකින් මං නිදහස් වෙනවා නේද කියල සිතුනාම මට සන්තෝෂෙට හිනා ගියා

December 24th, 2016|1 Comment

සදහම් අරුණැල්ල – සිංගප්පූරුව

අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙහි සයුරෙන් එතෙර සුපින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් ද සමාදන් කරවනු වස් මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා විසින් සිංගප්පුරුව ශ්‍රී ලංකාරාමය විහාරස්ථානයේ දී උදුවප් [...]

December 22nd, 2016|Comments Off on සදහම් අරුණැල්ල – සිංගප්පූරුව
Go to Top