මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 28ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන

  1. ගරු ප‍්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ, කෑ/ ධර්මවිජය දහම් පාසල, සාම විහාරය, කෑගල්ල.
  2. ගරු ප‍්‍රධාන සංවිධායකතුමා, ප‍්‍රභාෂ්වර භාවනා මධ්‍යස්ථානය, මල්වත්ත පාර, කිතුල්ගල.
  3. ගරු අණදෙන නිලධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර, ශ්‍රී ලංකා නාවික හමුදාව, කන්කසන්තුරය.
  4. ගරු අණදෙන නිලධාරීතුමා, පොලිස් විශේෂ කාර්ය බලකාය, මල්වත්ත කඳවර, අම්පාර,
  5. ගරු විදුහල්පතිතුමා, කාර්මික විද්‍යාලය, අනුරාධපුර.
  6. ගරු පුස්තකාලයාධිපතිතුමා, මහජන පුස්තකාලය, කුරුණෑගල.
  7. ගරු උපකුලපතිතුමා, සබරගමුව විශ්වවිද්‍යාලය, බෙලිහුල්ඔය.
  8. ගරු පුස්තකාලයාධිපතිතුමිය, ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය, මඩකලපුව.
  9. ගරු පුස්තකාලයාධිපතිතුමිය, උසස් තාක්ෂණ ආයතනය, කෑගල්ල.
  10. ගරු විදුහල්පතිතුමා, ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලය, කදාන.
  11. ගරු සභාපතිතුමා, මෙත්සිත් වැඩිහිටි සමිතිය, උඩකඩ, කුරුවිට.
  12. ගරු විදුහල්පතිතුමා, තුල්හිරිය ප‍්‍රාථමික විද්‍යාලය, තුල්හිිරිය.
  13. ගරු පුස්තකාලයාධිපතිතුමිය, අග්නිදිග විශ්ව විද්‍යාලය, ඔලූවිල්,අම්පාර.
  14. ගරු සේනාංකාධිපතිතුමා, 64 සේනාංක මූලස්ථානය, යුධ හමුදා කඳවුර, ඔඞ්ඩුසුඩාන්, මුලතිව්.
  15. ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී විජයාරාමය, රාජාංගණය, ගැමුණුපුර.
  16. ගරු පුස්තකාලයාධිපතිතුමා, මොරටුව විශ්ව විද්‍යාලය, මොරටුව.
  17. ගරු පුස්තකාලයාධිපතිතුමා, යාපනය විශ්ව විද්‍යාලය, යාපනය,
  18. ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී මහින්දාරාම විහාරය, ලෝලූවාගොඩ. මීරිගම,
  19. ගරු විදුහල්පතිතුමා, ර/ සුමන සමන් විද්‍යාලය, රත්නපුර.
  20. රජයේ මිනින්දෝරු කාර්්‍යාලය, දුම්රියපොළ පාර, තඹුත්තේගම.
  21. ගරු ලේකම්තුමා, ක‍්‍රීඩා හා සුභසාධක සංගමය, ලංකා විදුලිබල මණ්ඩලය, කිරිබත්ගොඩ.
  22. ගරු ලේකම්තුමා, ‘සමාධි’ ජේ්‍යෂ්ඨ පුරවැසි සංවිධානය, සමන්පුර, කලවාන.
  23. ගරු පුස්තකාලයාධිපතිතුමා, මල්වානේගෙදර මහජන පුස්තකාලය, පඬුවස්නුවර.
  24. ගරු ලේකම්තුමා, පැරකුම් වැඩිහිටි සමිතිය, ඕවිටි කන්ද, මාතලේ.
  25. ගරු ප‍්‍රධානාචාර්යතුමා, ශ්‍රී විසුද්ධාරාමය, අම්බුලූගල, මාවනැල්ල.
  26. ගරු විදුහල්පතිතුමා, ජිනරාජ මහා විද්‍යාලය, නිවන්දම, ජාඇල.
  27. ගරු පුස්තකාලයාධිපතිතුමා, මහජන පුස්තකාලය, ජාඇල.
  28. ගරු අධ්‍යක්ෂකතුමා, උසස් තාක්ෂණ ආයතනය, රත්නපුර.

සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා!

ඔබටත් මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදිය හැකියි.