News

News2016-11-08T10:09:29+05:30
1602, 2026

යොවුන් දහම් සක්මන – 2026

By |February 16th, 2026|Categories: News, නවතම පුවත්|0 Comments

විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් යහපත් අනාගතයක් ගොඩනගනු වස් සිහින දකින වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී සොඳුරු තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළින් සුවපත් කරනු පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේත් නිර්මාතෘ අතිපූජනීය [...]

2812, 2025

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති සර්වරාත්‍රික 🪷 මහා සතිපට්ඨාන දේශනාව 🪷

By |December 28th, 2025|Categories: News, නවතම පුවත්|1 Comment

​ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදයෙන් ඊයේ (දෙසැම්බර් 27) රාත්‍රිය පහන් වනතුරු "මහා සතිපට්ඨාන දේශනය" පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේ විසින් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පවත්වන්නට යෙදුනා.

1310, 2025

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2025

By |October 13th, 2025|Categories: News, නවතම පුවත්|3 Comments

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය, බොහෝ දෙනෙකුට උතුම් පින් රැස් කරගැනීමට මග විවර කරමින් පසුගිය 12 වන දින ඉතා අලංකාර අන්දමින් පැවැත්වුණි. මෙවර වස් ආරාධනාව කොට කඨින පින්කම සිදුකරන ලද්දේ....

1307, 2025

ගාල්ල මහමෙව්නාවේ අභිනව දම්සභා මණ්ඩපය බුදුසසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය

By |July 13th, 2025|Categories: News, නවතම පුවත්|Comments Off on ගාල්ල මහමෙව්නාවේ අභිනව දම්සභා මණ්ඩපය බුදුසසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය

ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව භාවනා අසපු භූමියේ ඉදිවූ අභිනව දම්සභා මණ්ඩපය ගෞතම සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය සුපින්බර පොසොන් පුන් පොහොය දින අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්

3006, 2025

මියන්මාර භූකම්පනයෙන් අසරණ වූ ජනතාවට මහමෙව්නාවෙන් රු. මිලියන 16 ක්.

By |June 30th, 2025|Categories: News, නවතම පුවත්|Tags: , |Comments Off on මියන්මාර භූකම්පනයෙන් අසරණ වූ ජනතාවට මහමෙව්නාවෙන් රු. මිලියන 16 ක්.

මියන්මාර වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා ඔවුනට ආධාර අවැසි මොහොතේ මෙම ආධාර වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට එක් වූ සියලු දෙනාට ම මහමෙව්නාව අසපු සංචිතය පුණ්‍යානුමෝදනා පුද කර සිටී.

1705, 2025

ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය ගෞතම බුදු සසුනට පූජා වූ වගයි!

By |May 17th, 2025|Categories: News, නවතම පුවත්|1 Comment

ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය බුදු වසින් 2569 ක් වූ වෙසක් පුන් පොහෝ දින (ව්‍යවහාර වර්ෂ 2025/05/12) ධර්ම ශාලා පරිශ්‍රය, සංඝාවාස පරිශ්‍රය ද සමගින් සකල විහාරාංගයන්ගෙන් සමලංකෘත ව චංචල නිශ්චල දේපල සහිතව ගෞතම බුදු සසුනට පූජා වූ වගයි!

Go to Top