මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 17 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා.

මෙවර සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන

  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී බෝධිරුක්ඛාරාමය, හල්ඔලුව, කන්නත්තොට.
  • ගරු දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීතුමා, මූලික රෝහල, වැලිකන්ද.
  • ගරු සභාපතිතුමා, ශ්‍රී ගෝඨාභය වැඩිහිටි සංවිධානය, 930, පනලිය උතුර, පනලිය, පොල්ගහවෙල.
  • ගරු නියෝජ්‍ය විදුල්පතිතුමා, තුල්හිරිය ප්‍රාථමික විද්‍යාලය, තුල්හිරිය.
  • ගරු ලේකම්තුමා, වාසනා ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය, පිරිස්යාල, අඹේපුස්ස.
  • ගරු සභාපතිතුමා, දිගාසිරි ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය, පොල්වත්තේගෙදර, නාරම්මල.
  • ගරු සභාපතිතුමා, ශක්ති වැඩිහිටි සංවිධානය, අංක 191, නවගත්ත, ඉහළ උඩංගාව, අඹන්පොල.
  • ගරු ලේකම්තුමා, සපුමල් වැඩිහිටි සංවිධානය, උඩපොල, පොල්ගහවෙල.
  • පූජ්‍ය කරවිට පඤ්ඤාදස්සී හිමි, ශ්‍රී විමලදර්ශනාරාමය, කට්ටංගේ, කහවත්ත.
  • පූජ්‍ය වල්පොල නන්දවිමල හිමි, සිරි සුමනාරාමය, උණලීය, කිතලව.
  • පූජ්‍ය කරඳගොල්ලේ සුගතරංසි හිමි, රක්ඛිතාකන්ද රජමහා විහාරය, ඌව කරඳගොල්ල, ඇල්ල.
  • පූජ්‍ය පල්ලේගම ධම්මරතන හිමි, පුරාණ විහාරස්ථානය, දිඹුල්වල, කහවත්ත.
  • පූජ්‍ය ගම්පහ රතනපාල හිමි, ශ්‍රී ජයසුන්දරාරාමය, කැලියල්පිටිය, පේරාදෙණිය.
  • පූජ්‍ය විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී ධර්මෝදය දහම් පාසල, ශ්‍රී අභිනන්දනාරාමය, මිණිපුරගම.
  • ගරු විදුහල්පතිතුමා, විද්‍යාලෝක විද්‍යාලය, ගාල්ල.
  • ගරු විදුහල්පතිතුමා, පදවි පරාක්‍රමපුර විද්‍යාලය, පදවි පරාක්‍රමපුර.
  • ආර්.කේ.ඒ.පී. උදය කුමාර මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාව, ලංකාපටුන, සේරුනුවර.
සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා!

ඔබටත් මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදිය හැකියි. වැඩි විස්තර >>