ගරු විදුහල්පතිතුමා, උඩවෙල ප්‍රාථමික විද්‍යාලය, මන්දාරම් නුවර, හඟුරන්කෙත.
ගරු සභාපතිතුමා, සී/ස දීගල්ල සණස, දීගල්ල.
ගරු සභාපතිතුමා, පාඨක සමාජය, මහජන පුස්තකාලය, නිට්ටඹුව.
ගරු පාලක නිලධාරීතුමා, ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකාය, යුධ හමුදා කඳවුර, හබරණ.
ගරු අණදෙන නිලධාරීතුමා, ශ්‍රී ලංකා නාවික හමුදාව (ගෝඨයිම්බර ආයතනය), පුන්කුඩුතිව් දූපත, යාපනය.
ගරු කළමණාකරණ ලේකම්තුමා, ශ්‍රී සුදර්ශන බිම්බාරාම විහාරස්ථ බෞද්ධ බලමණ්ඩලය, මාලමුල්ල, පානදුර.
ගරු අණදෙන නිලධාරීතුමා, ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර, සීගිරිය.
ගරු පුහුණු හා සංවර්ධනය කිරීම් කළමණාකාරීතුමිය, නොරටෙල් ජාත්‍යන්තර පුද්ගලික සමාගම, කටුනායක
ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, දෙහිගම්පල ශ්‍රී නාගබෝධි විහාරය, පනාවල, ඇහැලියගොඩ
ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානය, උතුවන්කන්ද, මාවනැල්ල.
ගරු ලේකම්තුමා, ශ්‍රී සම්බුද්ධ ශාසනාරක්ෂක දහම් පාසල් සංවර්ධන සමිතිය, කොළොන්නාව.
සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා!
ඔබටත් මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදිය හැකියි. වැඩි විස්තර >>