දකුණු කොරියාවට තවත් මහමෙව්නාව අසපු ශාඛාවක්.
ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිර්මල දහම ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින්, අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් අරඹන ලද, මහමෙව්නාව නම් වූ සොඳුරු පුණ්‍ය ආයතනයේ තවත් එක් ශාඛාවක් දකූණු කොරියාවෙහි ද ආරම්භ [...]
සදහම් පොත් පරිත්‍යාග – ජනවාරි 2017
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ ජනවාරි මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 9ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ සදහම් [...]
මාසික දහම් වැඩසටහන
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ දී පැවැත්වෙන මෙම අලුත් දහම් වැඩසටහන තුළින් මෙතෙක් කල් පටිච්ච සමුප්පාදය, පංච උපාදානස්කන්ධය ආදී ගැඹුරු දහම් කරුණු පිළිබඳව බුද්ධ දේශනා ඇසුරින් උගන්වනු ලැබිණි. ඉදිරියේදී ද ඔබට [...]
සදහම් පොත් පරිත්‍යාග – උඳුවප්
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 28ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ [...]
සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව – දකුණු කොරියාව
ගෙවිගිය 2016 වර්ෂය පුරාවට අන්සාන් මහමෙවිනාව භාවනා අසපුවට නොයෙක් අයුරින් ඇප උපකාර කළ සැදැහැති සියලු දෙනාට පින් අනුමෝදන් කිරිමත්, දකුණු කොරියාවෙි සේවයේ නියුතු ශ්‍රී ලාංකික සැමට සෙත් පැතීමත් අරමුණු කරමින්, දකුණු කොරියාවේ මහමෙවිනාව භාවනා අසපුවට [...]
සදහම් අරුණැල්ල – සිංගප්පූරුව
අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙහි සයුරෙන් එතෙර සුපින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් ද සමාදන් කරවනු වස් මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා විසින් සිංගප්පුරුව ශ්‍රී ලංකාරාමය විහාරස්ථානයේ දී උදුවප් [...]