පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ සිවුවැනි අදියර
කාලාන්තරයක් තිස්සේ රජරට ගොවිබිම් අස්වද්දන්නට භාවිත කළ විෂ කෘෂි රසායන ද්‍රව්‍ය භූගත ජලයට එක් වී ඇති අතර එම විෂ මිශ්‍ර ජලය පරිභෝජනය කිරීම නිසා රුදුරු වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් සිටින එම ප්‍රදේශවල වෙසෙන දහසකුත් ජනතාව [...]
මහනාහිමිපාණන් වහන්සේට සෙත් පතා ආශිර්වාද පූජාවක්
මේ දිනවල ගිලන්ව වැඩ සිටින ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, ශ්‍රී කල්‍යාණවංශ නිකායේ මහානායක ධුරන්ධර, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ මහෝපාධ්‍යායන් වහන්සේ වන අතිපූජනීය දොඩම්පහළ ශ්‍රී චන්ද්‍රසිරි මහානාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගී සුව, දීර්ඝායු ශ්‍රී [...]
දකුණු කොරියාවේ නව අසපුව
නමෝ බුද්ධාය! ශ්‍රී මත් සුගත තථාගත අප ශාස්තෘන් වහන්සේගේ නිර්මල දහම ලොවපුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් අප ගුරුදේවෝත්තම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් අරඹන ලද මහමෙව්නාව නම්වු පුණ්‍ය ආයතනයේ තවත් එක් ශාඛාවක් දකුණු කොරියාව තුල [...]
සිරි ශාක්‍යපුත්‍ර මහා කස්සප මහා සෑ රජුන් බුදු සසුනට පූජා කළ වගයි
ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදි වූ සිරි ශාක්‍යපුත්‍ර මහා කස්සප මහ සෑ රජුන් 2016-06-11 දින ගෞතම බුදු සසුනට පූජා කරන ලදී. උත්තම වූ සෑ රජුන් තුළ ශ්‍රීමත් සුගත තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ [...]
සිරි ශාක්‍යපුත්‍ර මහාකස්සප මහාසෑය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය
ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකළ සිරි ශාක්‍යපුත්‍ර මහාකස්සප මහ සෑ රජාණන් වහන්සේ ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය මෙම මස 11 වන දින සිදු කිරීමට නියමිතයි. මෙම සෑ ගර්භය තුළ අලංකාර බුද්ධ ප්‍රතිමාවකුත් [...]
සුව දිවියට අත්වැලක් – සෞඛ්‍ය කඳවුර
ගංවතුර නිසා විවිධ රෝගාබාධයන්ට ලක් වී නිසි ප්‍රතිකාර ගැනීමට නොහැකිව අසරණව සිටින අපි වගේ ම නිරෝගී සැපයට කැමති සහෝදර ජනතාව වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් නොමිලේ පැවැත්වූ සෞඛ්‍ය කඳවුර 2016 මැයි 28 වැනි දින කඩුවෙල හේවාගම [...]






