සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 අප්‍රේල්
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 17 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මෙවර සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන [...]
ලේ දන්දීමේ පින්කම _ 2016-04-02
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 20 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2016-04-02 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 200 පමණ [...]
සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 මාර්තු
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ මාර්තු මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 11 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මෙවර සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන [...]
සේරුවිල විල්ගම්වෙහෙර ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය සහ මහ පෙරහැර
වසර 2200කට පෙර සේරුවිල මංගල මහා සෑ රජුන් සමීපයෙහි ඉදි වූ (සේරුවිල මංගල මහා සෑ රජුන් ඉදිවීමට පෙර) රුදුරු ආක්‍රමණයන්ගෙන් මෙන් ම කාලයාගේ ඇවෑමෙන් නටබුන් ව වන ගත වී තිබූ සේරුවිල විල්ගම්වෙහෙර මහා සෑ [...]
අලුත් සහල් මංගල්‍යයේ කටයුතු සාර්ථකව අවසන් කෙරේ
අලුත් සහල් මංගල්‍යයේ කටයුතු සාර්ථකව අවසන් කෙරේ නමෝ බුද්ධාය! අප මාතෘ භූමියටත් සකල ශ්‍රී ලංකාවාසී ජනතාවටත් සෞභාග්‍යයෙන් පිරි හෙට දිනකට තුණුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේදී [...]
ශ්‍රී වර්ධන බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කිරීම
මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද පරිවාර බෝධීන් වහන්සේලා සතර නමකගෙන් යුත් ශ්‍රී වර්ධන බෝධි මණ්ඩපය අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් හා දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 2016-02-22 වන නවම් පුන් පොහෝ දින [...]