May 2025
වෙසඟේ අසිරිය!
පාළි භාෂායෙන් ‘වේසාඛ’ කියනුයේ වෙසක් මාසයට ය. සංස්කෘත භාෂායෙන් ‘වෛශාඛ’ කියාත්, හෙළ බසින් ‘වෙසක්’ කියාත් එය ව්‍යවහාර කෙරේ. මෙකල අතිශයින් ම ප්‍රකට ව පවතිනුයේ ‘වෙසක්’ යන නාමය යි. එය ඒ මාසයට කියන නම ය. ඒ මාසයේ එළඹෙන පුන් පොහොය ද වෙසක් නමින් හැඳින්වෙනුයේ ඒ නිසා ය. එසේ නැතිව වේශයක්, වෙනසක්, විශේෂයක්, වෙනස් බවක් යන අරුතක් එහි නැත්තේය.
July 2024
අටසිල් – අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වීම
මෙය ගෘහස්ථ ශ්‍රාවකයාගේ උපෝසථ ශීලයයි. තෙරුවන් සරණගත වූ සෑම ගිහි ශ්‍රාවකයෙක්ම පොහෝ දින උපෝසථ ශීලයෙහි යෙදිය යුතුය. මෙම උපෝසථ ශීලයෙහි ප්‍රධාන ලක්ෂණ කිහිපයකි. පංච ශීලයට අමතරව අලුතින් ම සිල්පද කිහිපයක් එකතු වේ.
May 2024
නරසීහ ගාථා – Narasiha Gatha
(1) චක්කවරංකිතරත්තසුපාදෝ ලක්ඛණමණ්ඩිතආයතපණ්හී චාමරඡත්තවිභූසිතපාදෝ ඒස හි තුය්හ පිතා නරසීහෝ රත්පැහැයෙන් සිරිපා යුග දිලෙනා සක් ලකුණින් දික් විළුඹින් සැදුනා සෙමෙර ඡත්‍ර සිරියෙන් ද බැබළෙනා අන්න බලන් පුත සමිඳුන් වඩිනා (2) සක්‍යකුමාරවරෝ සුඛුමාලෝ [...]
April 2024
ඡත්ත මානවක ගාථා – Chaththa Manawaka Gatha
(1) යෝ වදතං පවරෝ මනුජේසු සක්‍යමුනී භගවා කතකිච්චෝ පාරගතෝ බලවිරිය සමංගී තං සුගතං සරණත්ථමුපේමි කතා කරන මිනිසුන්ට උතුම් වූ සක්‍යමුනී භගවත් මුනිඳුන් වූ බුදු කිස නිම කළ - බල - [...]
ජයමංගල ගාථා – Jayamangala Gatha
(1) බාහුං සහස්සමභිනිම්මිතසායුධං තං ගිරිමේඛලං උදිතඝෝර සසේනමාරං දානාදිධම්මවිධිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජයමංගලානි දහසක් අත් ද මවමින් - නොයෙකුත් සැත් ද දරමින් ගිරිමේඛලා ඇතු පිටින් - එන මාරසේනා දානාදි පාරමී බලෙන් [...]
January 2024
අප භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
අප භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මැනැවින් පිහිටි පාද ඇත්තේ වෙයි. (සුප්පතිට්ඨිතපාදෝ) යටි පතුල්හි චක්‍රයෝ හටගෙන තිබෙති. අර දහසකින් යුතු, රථ වළල්ල සහිත, නැබ සහිත, සියලු අයුරින් පිරිපුන් චක්‍රයෝ ය. (හෙට්ඨාපාදතලේසු චක්කානි ජාතානි හොන්ති [...]