Blog

Blog2016-11-08T10:09:37+05:30

March 2019

10-17. සුඛ සාමණේරයන් වහන්සේගේ කථා වස්තුව

By |March 21st, 2019|Categories: 10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"මං අප්‍රමාණ වෙහෙසක් ගත්තා මේ බත් කටක් උදෙසා. මට එහෙම වුණේ පින් මදි නිසයි. අද මේ දවසට කන කෑමෙන් මං හැමදාම ජීවත් වෙන්නෙ නෑ. අනිත් දවස්වලට මං සාමාන්‍ය විදිහටනේ කන්නේ. ඒ නිසා මං මේ දානය ආර්යයන් වහන්සේට පූජා කරනවා.....

10-15,16. පිලෝතික තෙරුන්ගේ කථා වස්තුව

By |March 20th, 2019|Categories: 10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පින්වත් මහණෙනි, ඒක ඇත්ත. මගේ ළයෙහි උපන් දරුවා ආචාර්යයන් වහන්සේට ඇති බැඳීම නිසා තමයි එතනට ගියේ. දැන් ඒ බැඳීම නෑ. තමන්ම තමන්ගේ අකුසල් ගැන ලැජ්ජාව ඇතිකරගෙන තමන්ම තමන්ට අවවාද කරගෙන යහපත් අශ්වයෙක් කස පහර කන්ට....

Comments Off on 10-15,16. පිලෝතික තෙරුන්ගේ කථා වස්තුව

10-14. සන්තති ඇමතියාගේ කථා වස්තුව

By |March 19th, 2019|Categories: 10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“ස්වාමීනී, සිනහ පහළ වෙන්නට සිදුවූ දෙය කුමක්ද? 'පින්වත් ආනන්ද, ඔය යන සන්තති අමාත්‍යයා දෙස බලන්න. අද ඔය ආභරණ වලින්ම ඇමතිතුමාට තථාගතයන් සමීපයට එන්න සිද්ධ වෙනවා. ගාථා පද හතර ඇසෙද්දී මොහු අරහත්වයට පත්වෙනවා. අහසට පැන නැඟී අදම පිරිනිවන් පානවා.'”

Comments Off on 10-14. සන්තති ඇමතියාගේ කථා වස්තුව

10-13. බහුභාණ්ඩික භික්ෂුවකගේ කථා වස්තුව

By |March 15th, 2019|Categories: 10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"පින්වත් භික්ෂුව, කලින් ආත්මෙක නම් ඔබ ඔහොම නොවෙයි. රකුසෙක් වෙලා ඉපදිලා හිරි ඔතප් (ලැජ්ජා භය) දැනගන්න ආසාවෙන් දොළොස් අවුරුද්දක් ඒ ගැන කරුණු සොය සොයා ගියා. දැන් මෙතරම් වටිනා බුද්ධ ශාසනයක පැවිදි වෙලා හිරි ඔතප් නැති කරගෙන මේ සිව්වණක් පිරිස මැද්දෙ හිටගත්තා නේද?"

10-9,10,11,12. මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ කථා වස්තුව

By |March 14th, 2019|Categories: 10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පින්වත් මොග්ගල්ලාන, ඔබ පිරිනිවන් පාන්නේ කොහේද?”“ස්වාමීනී, ඉසිගිලි පර්වත ප්‍රාන්තයේ කාලසිලා ගල්තලාවේ.”“මාගේ ළය මඬලින් උපන් දරුව, මට ධර්මය පවසන්න. මෙබඳු වූ ශ්‍රාවකයෙකුගේ දර්ශනය ලොවට අදින් පසු නොලැබෙන්නේය.”

Comments Off on 10-9,10,11,12. මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ කථා වස්තුව

450. බිළාරකෝසිය ජාතකය

By |March 13th, 2019|Categories: 45. චතුද්වාර වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

අපි මේ ජීවිතයේ ඉතාමත් ආසාවෙන් එක එක ජාතියේ පින්කම් කරනවා. සමහරු ගිලානෝපස්ථානයට ආසයි. සමහරු ආසා බණ කියවන්නයි. තව සමහරු දන්සැල් දෙන්න ආසයි. මේවා අපට කරන්ට සිතෙන්නේ පෙර ආත්මේ පුරුද්දක් නිසාවත් දෝ හෝ යි දැනගන්ට ක්‍රමයක් නෑ.

Go to Top