February 2017
අවබෝධයේ සහ උගත්කමේ වෙනස
නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 24 අවබෝධයේ සහ උගත්කමේ වෙනස සිහිපත් කළොත් සිහි කළ පමණින් සුගතිය හිමි, මහා සම්බුද්ධ බලය ඔබගේ ජීවිතයට නියත ලෙස සැප උදාකරනු ඇත. ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීම සඳහා පූජ්‍ය [...]
6-1. රාධ තෙරුන්ගේ කථා වස්තුව
ගුරුවරුන් අවවාද කරන්නෙත් යහපතටමයි. ගුරුවරු නොදන්නා දේ කියලා දෙනවා. නොදන්නා උදවිය හඳුන්වා දෙනවා. සමාජයේ ඉහළට යන්න අත දෙනවා. ඒ ගුරුවරු ශිෂ්‍යයන් හට තරවටු කළොත්, අවවාද කළොත්, සත්පුරුෂ ශිෂ්‍යයන් ඒකාන්තයෙන් ඒ අවවාදයට අනුව හික්මෙනවා. ඒ තුළින් ඒ ශිෂ්‍යයන් හට යහපතක් මිස අයහපතක් නම් වෙන්නෙ නෑ.
තාරුණ්‍යයයේ දියුණුව පවතින්නේ සත්පුරුෂයා මත ම ය
නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 23 තාරුණ්‍යයයේ දියුණුව පවතින්නේ සත්පුරුෂයා මත ම ය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගෙන් ධර්මය අසා දැනගන්නට අප යන විට, එම විහාරස්ථානයේ වැඩ සිටින තරුණ ස්වාමීන් වහන්සේලා මනා ඉන්ද්‍රිය [...]
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 9
එදා රෑ තෙරුවන් වන්දනාවෙන් පස්සෙ මට ආච්චිගෙන් එක් කාරණාවක් දැන ගන්ට ඕනෑ වුනා. ඉතින් මං ආච්චි ළඟට ගිහින් වාඩි වුනා. “ඇයි පුතේ.... මොකාක් හරි දැනගන්ට ඕනෑ උනාද?” “හා... ආච්චි දන්නවා එහෙනම් මං ආවේ ඇයි කියල? [...]
වත්මන් තාරුණ්‍යයට ඇති අනතුරු
අධික ලෞකිකත්වයට නැඹුරු වීම තුළ ඒ රටවල තරුණ සමාජය දේශපාලනයට යන එක, ආගමික ජාතික වටිනාකම් සඳහා පෙළ ගැසෙන එක නැවතෙයි කියලා ඒ බටහිර ජාතීන් හිතනවා. ඔවුන්ගේ අවශ්‍යතාවය ඒක. අධික කාම සේවනයට, විකෘති කාමයට, විකෘති රාගයට මේ තරුණ පිරිස් පොළඹවනවා.
මගෙ බුදු සමිඳු ආයුෂ අත්හළ සේක…!
නවම් පුර පසළොස්වක පොහෝ දිනයේ භාග්‍යවතුන් වහන්සේ චාපාල සෑයෙහි දී මනා සිහියෙන් යුතුව, නුවණින් යුතුව කල්පයක් වැඩ සිටිය හැකි ආයු සංස්කාරය අත්හළ සේක. එකල්හී මේ මහත් පෘථිවිය චලනය වූයේ ය. බිහිසුණු වූ ලොමු දහගැනීමක් වූයේ ය. අහස ගුගුරා වැහි පොද වැටුණේ ය. එකල්හී ඒ සම්බුදු මුව මඬලින් උදානයක් පහළ කළ සේක.
තුලමතුලඤ්ච සම්භවං – භව සංඛාරමවස්සජී මුනි
අජ්ඣත්තරතෝ සමාහිතෝ – අභින්දි කවචමිවත්තසම්භවන්ති