Blog

Blog2016-11-08T10:09:37+05:30

May 2015

පොසොන් පුන් පොහොය

By |May 31st, 2015|Categories: පොහොය වර්ණනාව|

නිර්මල සම්බුද්ධ දේශනා මගින් ලක්වැසියන්ගේ සිත් තුළ ශ‍්‍රද්ධාව ජනිත කරවා, මාර්ගඵල ලාභීන් බිහිකරවා, ගෞතම බුදු සසුන මෙලක් දෙරණේ ස්ථාපිත කරවා අනුපමේය සේවයක් කරමින් තෙරුවන් සරණ මූලික කරගත් සොඳුරු සංස්කෘතියක් බිහිකරවූවෝ, දෙලොව යහපත පිණිස කටයුතු කරනා උතුම් මිනිස් පරපුරක් මෙලක් දෙරණේ බිහිකරවූවෝද අප ලංකාද්වීපයට උතුම්ම කලණ මිතුරාණන් වූ මිහිඳු මහරහතන් වහන්සේ ය.

Comments Off on පොසොන් පුන් පොහොය

පොසොන් විරිඳු….

By |May 30th, 2015|Categories: දහම් ලිපි සරණිය|

ශ‍්‍රමණවරුන් කියා රජුනි අපට කියන්නේ අප හැම දම් රජුගේ ශ‍්‍රාවකයන් වන්නේ ඔබ ගැන අනුකම්පාවෙන් ම යි අප එන්නේ දඹදිව් තලයෙන් පිටවී අපි මෙහෙ එන්නේ දඹදිවෙනුයි ආවේ .....

සිරිලක රහතුන් බිහි වූ මාසය

By |May 29th, 2015|Categories: දහම් ලිපි සරණිය|

පොසොන් පොහොය යනු ශ‍්‍රී ලාංකීය ජනතාවගේ අභිමානවත් සැබෑම නිදහස් දිනයයි. නැකතට දඩ කෙලියේ යාමත්, ගස් ගල් ඇදහීමත් පුරුදු වී සිටි ජනතාව එයින් නිදහස් කොට මගඵල ලාභී රහත් මුනිවරුන්ගේ පරපුරක් බවට පත් වූයේ පොසොන් පොහෝ දවසේ ලත් මහානීය දායාදය වූ බුදු දහමේ මහිමයෙනි.

නෙත් සඟල

By |May 23rd, 2015|Categories: මණිමේඛලා|

භාග්‍යවතුන් වහන්සේගේ මහා කාරුණික නෙත් සඟලින් අනුකම්පාවෙන් බලා සිටියේ දහමට දිවි පිදූ තම දියණියගේ නෙත් සඟල දෙසයි. සුභා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ඈට හරී සතුටුයි. විරාගී සතුටකින් සිත පිනා යනවා. කිසි බයක්, තැති ගැනීමක් නෑ. භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසුවා. ඇය අරහත්වයට පත්වුණා. අමා නිවනට පත්වුණා.

Are You Afraid of Meditation?

By |May 23rd, 2015|Categories: Dhamma Articles|

Freedom and tranquility are two predominant thoughts that come into most peoples’ minds when they hear the word ‘meditation’. There are also some people who would become frightened as soon as they heard this word.

Comments Off on Are You Afraid of Meditation?
Go to Top