Blog

Blog2016-11-08T10:09:37+05:30

March 2015

3-4. උකටලී භික්ෂුවකගේ කථා වස්තුව

By |March 1st, 2015|Categories: 03 චිත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

බුදුරජාණන් වහන්සේ දඹදිව් තලය සිසාරා පා ගමනින් වැඩම කරමින් ධර්ම දේශනා කොට වදාළේ මේ සිත ජයගැනීම පිණිසයි. මේ සිත දමනය කිරීම පිණිසයි. සිත වසඟ කළ සියල්ලෙන්ම නිදහස් වීම පිණිසයි. බුදුරජාණන් වහන්සේගේ එම ධර්ම දේශනා වලින් මිනිසුන් ලැබූ ආධ්‍යාත්ම ශක්තිය විස්මයජනකයි. සිත ජය ගත නොහැකිව පසුබටව සිටි ජනයා එම සිත ජය ගැනීම තුළින් අභිමානවත් ලෙස නැගී සිටියා.

February 2015

6. The Payasi Chapter

By |February 28th, 2015|Categories: VIMANAVATTHU|

Great Bhante, if someone offers fruit to the community of noble monks who have pure hearts and calm minds, he will receive a great result. He will enjoy birth in the Tavatimsa Heaven experiencing that great result. Bhante, I too offered four pieces of fruits to the Noble Sangha.

Comments Off on 6. The Payasi Chapter

3-3. එක්තරා භික්ෂුවකගේ කථා වස්තුව

By |February 28th, 2015|Categories: 03 චිත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

අනේ ස්වාමීන් වහන්ස, ඔබවහන්සේලා අමනාප වී සිටිනා හැඩයි. අහෝ....! මෙවන් උදාර වූ බුදු සසුනක පැවිදි වූ ඔබවහන්සේලා සිත විතරක් කිලුටු කරගන්න එපා! අමනාපය ඇතිකරගන්නට එපා! තරහ සිත් ඇතිකරගන්ට එපා! ක්‍රෝධය ඇති කරගන්නට එපා! ඔබවහන්සේලාගේ නිවන් මග එ් තුළින්ම වැනසිලා යාවි.

Comments Off on 3-3. එක්තරා භික්ෂුවකගේ කථා වස්තුව

3-1,2. මේඝිය තෙරුන්ගේ කථා වස්තුව

By |February 26th, 2015|Categories: 03 චිත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

භාවනා කිරීමට සිතාගෙන දෑස පියා ගත්තා. භාවනා කිරීමට පටන් ගත්තා. හරිම පුදුමයි. මේ හිත හැම තැනම විසිරෙනවා. හැමතැනම යනවා. සුළඟකටත් වඩා වේගයෙන් යනවා. මේ සිත වේගයෙන් වෙනස් වෙනස් අරමුණුවලට යනවා. අතීතයේ සිදුවුණු එක එක දේවල් සිතට එනවා. එක එක ආශාවන් සිතට එනවා.

2-12. නිගමතිස්ස තෙරුන්ගේ කථා වස්තුව

By |February 25th, 2015|Categories: 02 අප්පමාද වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපගේ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන සල්වනයේ පිරිනිවන් පාන්නට මොහොතකට කලින් සියලු දෙනා අමතා උන්වහන්සේගේ අවසන් අවවාදය වදාළා. එනම්, “හන්දදානි භික්ඛවේ, ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා. අප්පමාදේන සම්පාදේථ “පින්වත් මහණෙනි, මා දැන් ඔබව අවසන් වතාවට අමතමි. සකස් වී තිබෙන සෑම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්තයි. එම නිසා අප්‍රමාදීව නිවන් අවබෝධ කිරීමට මහන්සි ගන්න කියාය.

Comments Off on 2-12. නිගමතිස්ස තෙරුන්ගේ කථා වස්තුව

5. The Great Chariot Chapter

By |February 24th, 2015|Categories: VIMANAVATTHU|

The Dhamma, taught by the Supreme Buddha, helps beings remove desires, craving, and sorrows. This sweet, well explained, well analyzed Dhamma is never disagreeable. Go for refuge to this great teaching, the Supreme Dhamma.

Comments Off on 5. The Great Chariot Chapter
Go to Top