Blog

Blog2016-11-08T10:09:37+05:30

February 2015

2. The Cittalata Chapter

By |February 17th, 2015|Categories: VIMANAVATTHU|

I will try my best to practice the Dhamma. Even when my body breaks up, I will not give up my effort. This excellent path to Nibbana was discovered by the Supreme Buddhas. This is a straight, secure, and pure path.

2-6,7. නැකැත් සරණ ගිය මිනිසුන්ගේ නිසරු උත්සවයක් ගැන කථා වස්තුව

By |February 17th, 2015|Categories: 02 අප්පමාද වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

එම නිසා ප්‍රමාදයෙන් කල් ගත කරන්නට එපා. ප්‍රමාදයට හේතුවන කරුණු ඇති කරගන්නට එපා. කාම සැපය පමණක් ජීවිතයේ එකම ඉලක්කය බවට පත්කර ගන්නට එපා. පින් දහම් රැස්කර ගැනීමත් ජීවිතයට අවශ්‍යයි. අප්‍රමාදීව බණ භාවනා කරන අය මහා සැපයකට පත්වෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා.

සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.

By |February 16th, 2015|Categories: සදහම් පරිත්‍යාග|

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මය යටතේ තවත් පොත් කට්ටලයන් 28 ක් දිවයින පුරා විහාරස්ථාන, දහම්පාසැල්, පාසැල්, පුස්ථකාල ආදී ආයතනයන් සඳහා පිරිනැමීමේ මාහැඟි පුණ්‍යකර්මය නවම් මස 15 වන දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී සිදුවිණි.

Comments Off on සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.

2-5. චුල්ලපන්ථක තෙරුන්ගේ කථා වස්තුව

By |February 14th, 2015|Categories: 02 අප්පමාද වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයකට නැගී සිටි වීරිය ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සේ වීරිය ගන්න ඕන ආකාරය තුන් අයුරකින් පෙන්වා වදාළා. කෙනෙකුට තියෙනවා නම් නිරතුරුවම උත්සාහයක්, අන්න ඒ උත්සාහයට කියනවා ‘ආරද්ධ වීරිය’ කියලා. ඒ කෙනා ඒ උත්සාහය පටන් අරගෙනයි තියෙන්නෙ. ඒ වීරිය ඉතාම ප්‍රබෝධමත් සිතින් පවත්වනවා නම් ඒකට කියන්නෙ ‘නැගී සිටි වීරිය’ කියලා. නැගී සිටි වීරිය තියෙන කෙනා නැණවතෙක්. එයා නුවණ යොදවනවා. නුවණින් සලකනවා. එයාට හොඳ නරක තෝරා බේරා ගෙන නරක බැහැර කරන්න පුළුවන්. හොඳ රැකගන්න පුළුවන්. එනිසා නැගී සිටි වීරිය දියුණු වෙන ජීවිතයකට ඉතාමත් ප්‍රයෝජනයි.

Comments Off on 2-5. චුල්ලපන්ථක තෙරුන්ගේ කථා වස්තුව

2-4. කුම්භඝෝෂක සිටුතුමාගේ කථා වස්තුව

By |February 13th, 2015|Categories: 02 අප්පමාද වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලක්ෂණ ඔබත් ඇති කරගන්න. ජීවිතයක් ලෞකික වශයෙන් සාර්ථක වීමට මෙම ගාථාවේ සඳහන් උතුම් කරුණ සම්පූර්ණයෙන්ම බලපානවා. පත පත හිටියා කියලා කිසි කෙනෙක් දියුණු වෙන්නෙ නෑ. දියුණු වෙන්නේ එයට වුවමනා කරන හේතු කාරක ධර්ම ඇති කරගත් දවසටයි.

Comments Off on 2-4. කුම්භඝෝෂක සිටුතුමාගේ කථා වස්තුව

1. The Seats Chapter

By |February 12th, 2015|Categories: VIMANAVATTHU|

Dear Devata, you are sitting on a golden throne. It flies wherever you want, and as quickly as you want it to. You are beautifully dressed, wearing garlands of flowers, and you are radiant, like lightning shining through the clouds.

Comments Off on 1. The Seats Chapter
Go to Top