Blog

Blog2016-11-08T10:09:37+05:30

October 2014

ඒ භාග්‍යවතුන් වහන්සේ සුගත වන සේක, ලෝකවිදූ වන සේක.

By |October 17th, 2014|Categories: ගෞතම සසුනේ පිහිට ලබන්නට|

ඊළඟ ගුණය ‘සුගත.’ සුගත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීම නිසා, නිවන අවබෝධ වීමට කියන නමක්. ඔන්න ගෙදරක ළමයෙක් ඉන්නවා. මේ ළමයා නරක යාළුවෝ ටිකක් එක්ක ක්ලබ් ගානේ ගිහින් ? වෙලා එනවා කියමු. දෙමව්පියෝ [...]

Comments Off on ඒ භාග්‍යවතුන් වහන්සේ සුගත වන සේක, ලෝකවිදූ වන සේක.

ඒ භාග්‍යවතුන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක

By |October 17th, 2014|Categories: ගෞතම සසුනේ පිහිට ලබන්නට|

බුදුරජාණන් වහන්සේගේ තුන්වැනි ගුණය ‘විජ්ජාචරණ සම්පන්න.’ ‘විජ්ජා’ කියන්නේ විද්‍යාව. ‘චරණ’ කියන්නෙ හැසිරීම. එතැන විද්‍යාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඤාණවලට කියන නමක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පර්යේෂණයක් කළා. ඒ පරීක්ෂණයට කියන්නේ ‘ආර්ය පර්යේෂණය.’ උන්වහන්සේ පරීක්ෂණ කළේ [...]

Comments Off on ඒ භාග්‍යවතුන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක

බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම

By |October 17th, 2014|Categories: ගෞතම සසුනේ පිහිට ලබන්නට|

අද අපි ඔබට කියා දෙන්නේ සංයුත්ත නිකායේ පස් වෙනි කොටසට අයිති බුද්ධ දේශනාවක්. මේ දේශනාවේ නම ‘අභිසන්ද සූත්‍රය.’ අභිසන්ද කියලා කියන්නේ ගංගාවට. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ සැවැත් නුවර ජේතවනාරාමයේදී...

සසරේ බිය දකිමු.

By |October 17th, 2014|Categories: දහම් ලිපි සරණිය|

සාමාන්‍යයෙන් අප කවුරුත් නිතර කතා කරන්නේ උපතත්, මරණයත් අතර තිබෙන ජීවිතය සුවපත් කිරීම ගැනයි. රැකියාවක් පිණිස අධ්‍යාපනය ලැබීම, ඉඩකඩම් ගේ දොර දියුණු කරගැනීම, විවාහ වීම, දරුමල්ලන් තැනීම, නොයෙකුත් විනෝදජනක දේ තුළින් ආශ්වාදය ලැබීම ආදී දේ [...]

වත්මන් මිනිසා බුද්ධිමත් ද?

By |October 17th, 2014|Categories: දහම් ලිපි සරණිය|

මානව සමාජය වරින් වර විවිධ යුගයන්ට මුහුණ දෙයි. විවිධ වෙනස්වීම් වලට බඳුන් වෙයි. එමෙන් ම මිනිසා සතුව ඇති බුද්ධිමය සම්පත වන මනස මෙහෙය වීමේ හැකියාව ද වරින් වර විපර්යාසයන්ට බඳුන් වෙයි. අතීත මිනිසා හට දැන් [...]

Comments Off on වත්මන් මිනිසා බුද්ධිමත් ද?
Go to Top