මාසික දහම් වැඩසටහන
පොල්ගහවෙල මහමෙව්නාව […]
පොල්ගහවෙල මහමෙව්නාව […]
ගෙවිගිය 2016 වර්ෂය පුරාවට අන්සාන් මහමෙවිනාව භාවනා අසපුවට නොයෙක් […]
බුද්ධගයාවේ වජිරාසන භූමියට සමීප ව නේරංජනා නදිය අසබඩ පිහිටා තිබෙන පිහිටා තිබෙන බුද්ධග්‍යාන් (බුදුනුවණ) මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කළ කඨින පූජෝත්සවය පසුගිය නොවැම්බර් 12 වැනි සෙනසුරාදා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් කට්ටල් […]
දකුණු කොරියානු මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කළ, අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් සිදු කළ අසිරිමත් සදහම් වැඩසටහන අන්සාන් ඔලිම්පික් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි, 2016 ඔක්තෝම්බර් 16 වන් ඉරු දින පවත්වන ලදී.
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 25ක් පරිත්‍යාග කරන්නට යෙදුනා.
නොකල් හිරු රැසින් දා ගිය මිහිතලය මත ජල බිඳක් හෝ සොයාගත නො හැකිව දැඩි නියඟයෙන් අසරණව හුන් අපේ ම සහෝදර ජනතාවට ජීවිතය දන් දීමට අපට හැකිවිය. පොළොන්නරුව මහමෙව්නාව භාවනා අසපුවේ