අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කරන ලද පොත් පෙළ

මේ සියලු සදහම් ග්‍රන්ථ ඔබට දිවයින පුරා ඇති ඕනෑම මහමෙව්නාව භාවනා අසපු ශාඛාවකින් හා බොරැල්ලේ YMBA ගොඩනැගිල්ලේ පිහිටි ත්‍රිපිටක සදහම් පොත් මැදුරෙන් ලබාගත හැකියි.

විමසීම් – 0374942747 (සදහම් පොත් මැදුර – පොල්ගහවෙල)

ත්‍රිපිටක සදහම් පොත් මැදුර

අංක 70/A/7/OB, YMBA ගොඩනැගිල්ල, බොරැල්ල, කොළඹ 08

දුරකතන – 077 47 47 161 / 011 425 59 87
ඊමේල් – thripitakasadahambooks@gmail.com

මෙම සදහම් ග්‍රන්ථ තැපෑලෙන් ඔබ වෙත ගෙන්වා ගැනීම සඳහා විමසන්න – 077 47 47 161

For online orders you can go to Amazon.com or Ceypearl.com