මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

විදෙස් අසපු ශාඛාවන්හි වෙසක් අසිරිය – (ඡායාරූප)

විදෙස් අසපු ශාඛාවන්හි වෙසක් අසිරිය - (ඡායාරූප)

May 23rd, 2019|Comments Off on විදෙස් අසපු ශාඛාවන්හි වෙසක් අසිරිය – (ඡායාරූප)

11-7. ලාලුදායී භික්ෂුවගේ කථා වස්තුව

“මේකෙන් යමක් තේරුම් ගන්න පුළුවනි. කාලා බීලා ඇඟ විශාල කරගෙන විතරක් මදි. අපි නුවණිනුත් විශාල වෙන්න ඕන. ඇඟ විශාල අය දැක්කාම තේජස් විදිහට පෙණුනට කතා කරල බලද්දි නුවණ නැතිවුණොත් ඒක හරි මදි.”

May 23rd, 2019|2 Comments

වෙසක් පුන් පොහෝදා සම්බුද්ධරාජ මාලිගාවේ පහන් ආලෝක පූජාව – (ඡායාරූප)

වෙසක් පුන් පොහෝදා සම්බුද්ධරාජ මාලිගාවේ පහන් ආලෝක පූජාව - (ඡායාරූප)

May 22nd, 2019|1 Comment

පිවිතුරු පැන් පූජා – 2019.04.12

ශ‍්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ සයවන අදියර යටතේ, කන්තලේ පන්සල්ගොඩැල්ල ඉදිකළ, ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය

May 17th, 2019|3 Comments

බුදු සසුනේ වැඩීමට, පිරිහීමට රාජ්‍ය බලය බලපාන අයුරු

එහෙත් අනාගතයේ රට භාරගැනීමට පෙළ ගැසී සිටින ගිහි නායකයන් අතර ධර්ම විනය නිවැරදිව දන්නා අය සිටිති යි සිතිය නොහැකිය. ඔවුහු ධර්ම විනය ද නොදනිති. මිසදිටුව සම්දිටුව ද නොදනිති. සැබෑ භික්ෂූන් කවරහුදැයි නොදනිති. ශ්‍රමණ ප්‍රතිරූපකයෝ කවරහුදැයි නොදනිති. සුසිල් දුසිල් බව නොදනිති. ඔවුන්ට එයින් වැඩක් ද නැත. ඔවුන්ට උවමනා බලයට පැමිණීම පමණි.

May 12th, 2019|8 Comments

මෙවර (2019) වෙසක් සීල සමාදානය පිළිබඳවයි

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ සහ මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් මෙවර වෙසක් සීල භාවනා වැඩසටහන උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වා ශ්‍රද්ධා රූපවාහිනිය, ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

May 10th, 2019|2 Comments

ලංකාවේ සිංහල – මුස්ලිම් අරගලයේ ස්වභාවය 1915 සිදු වූ හැටි (සිංහල මහාවංශයෙනි)

මේ පරිච්ඡේදයේ මාතෘකා වූ සිංහල සහ යෝනක අරගල නිපදවීමේ මූලිකයෝ හම්බංකාර මනුෂ්‍යයන් බව නිසැකව ඒත්තු ගැනීමට කරුණු රාශියක් තිබේ. සාමාන්‍යයෙන් ම හම්බංකාරයන්ගේ ක්‍රියා පරිපාටිය සිංහල ජනතාවගේ අප්‍රසාදයට හේතුව පැවතින. ඒ කාරණය සත්‍යයක් ම බව....

May 10th, 2019|Comments Off on ලංකාවේ සිංහල – මුස්ලිම් අරගලයේ ස්වභාවය 1915 සිදු වූ හැටි (සිංහල මහාවංශයෙනි)

විශේෂ නිවේදනයයි! (මෙය මේ අවස්ථාවේදී කළයුතු ම දෙයක් බව සලකන්න.)

කාලිංග මාඝ කාලයේවත් නොසිදු වූ ආකාරයේ අතිශයින්ම බිහිසුණු සහ ම්ලේච්ඡ ආගමික ත්‍රස්තවාදයකට දැන් අපගේ සොඳුරු මාතෘභූමිය මුහුණ දී සිටියි. මෙය සුළු කොට නොතැකිය යුතුය. දැන් ඉතින් එකිනෙකාට දොස් කීමෙන් පලක් නැත. එහෙත් අප විසින් හදවතට එකඟව කළයුතු එක ම දෙයක් ඇත. එනම් සත්‍යක්‍රියා කිරීම යි. එම සත්‍යක්‍රියාව මෙසේ කරන්න.

May 2nd, 2019|7 Comments

11-6. මල්ලිකා දේවියගේ කථා වස්තුව

"බුදුරජාණන් වහන්සේව දකිද්දි, සංඝයාව දකිද්දි ඇය හරියට පසුතැවුණා. හිතෙන් දුක් වින්දා. කාටවත් කියාගන්නත් බෑ. ඈ සතුටින් ඉන්න නිතර මහන්සි ගත්තා. කාටවත් කියාගත නොහැකි මේ කාරණය සිතේ රැව් දුන්නා."

April 24th, 2019|Comments Off on 11-6. මල්ලිකා දේවියගේ කථා වස්තුව

11-5. කයේ ආදීනව-රූප නන්දා භික්ෂුණියගේ කථා වස්තුව

‘අම්මේ.... අර කන්‍යාවගේ ලස්සන.... හැබෑම ලස්සනයි. ස්වර්ණරාජ හංසිනියක් වගේ.... මේ වගේ සුරූපී කන්‍යාවක් ඉදිරියේ මං කවුද? මගේ රූපය නම් කපුටියකගේ තරම්වත් වටින්නෙ නෑ. චීයා... මං... මං ගැන හිතාගෙන හිටි දේවල්....’

April 22nd, 2019|1 Comment
Go to Top