මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-16

තලාහේන ධම්මජිනා ශීල මාතා ආරාමයට ද, දිව්ලපිටිය, උල්ලලපොල ශ්‍රී සුගතවනාරාම පුරාණ විහාරය (බප/මිනු/ සිරි සුබෝධානන්ද මූලික පිරිවෙන), හලාවත ප්‍රදේශයේ කවටියාවත්ත හා සේදවත්ත යන ග්‍රාමනිළධාරී වසම්වල වෙසෙන ජනතාව වෙත ද, IDH රෝහලේ 600ක් පමණ කාර්ය මණ්ඩලයට ද, මුල්ලේරියාව මූලික....

April 18th, 2020|Comments Off on එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-16

15-5. ජය පැරදුම ගැන කථා වස්තුව-ධම්මපදය

ඉස්සර කාලෙත් යුද්ධ ඇතිවුණා. හැමදාමත් යුද්ධ තියෙනවා. සමහරු පරදිනවා. සමහරු දිනනවා. ඉතින් මේ ජය පරාජ දෙක තුළ හටගන්නා අර්බුදවලට ලොව හැමදාම මැදිහත් වෙනවා. බුද්ධ කාලයේත් යුද්ධ හටගත්තා. මේ විදිහටම ප්‍රශ්න ඇතිවුණා. මෙයත් එවැනි කථාවක්.

April 17th, 2020|3 Comments

එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-14

ජාතියේ ගොවි විරුවන් රැකගනිමු පුණ්‍ය ක‍්‍රියාන්විතයෙහි දෙවන අදියර ලෙස මොරටුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ජනතාව වෙත 2020-04-14 වන දින දී එලවළු බෙදා දෙනු ලැබීය. එළවළු ලබා ගැනීමට දායකත්වය දැක් වූ සෑම සියලු දෙනාටම රැස් වූ සියලු පින් එකසේ අනුමෝදන් කරමු.

April 16th, 2020|1 Comment

මව්බිම වෙනුවෙන් එක්වෙමු එළවළු බෙදා දීමේ පුණ්‍ය ක‍්‍රියාන්විතය

අපගේ ගොවි මහතුන්ගේ දහඩිය මහන්සියෙන් ඵලදැරූ එළවළු අස්වැන්න විනාශ වන්නට නොදී දුප්පත් ගම්මානවල ජනතාව වෙත සහ ප‍්‍රත්‍ය පහසුව අඩු විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන, වැඩිහිටි නිවාස සහ ළමා නිවාස වෙත නොමිලේ පරිත්‍යාග කරනු පිණිස....

April 15th, 2020|Comments Off on මව්බිම වෙනුවෙන් එක්වෙමු එළවළු බෙදා දීමේ පුණ්‍ය ක‍්‍රියාන්විතය

රෝහල් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල ලබාදීම 2020-04-12

'මව්බිම වෙනුවෙන් එක්වෙමු' වැඩසටහන මගින් රෝහල් 32 ක් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල (Covid-19 Medical Communication Kit) පරිත්‍යාග කිරීම 2020-04-12 වන දින ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ දී සිදුවිය.

April 15th, 2020|Comments Off on රෝහල් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල ලබාදීම 2020-04-12

15-4. මාරයාගේ කථා වස්තුව-(මාර විෂය හරි පුදුමයි)

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකයෙහි මාර විෂය කියා දෙයක් තියෙනවා. මාර විෂය කියන්නේ මාරයාට බලපවත්වන්නට පුළුවන් යම් දෙයකට ද, එයටයි. මාරයා කියලා කෙනෙකු ලෝකයේ සිටින බව බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව වදාළා. ඔහුගේ බලපුළුවන්කාරකම් ගැනත් වදාළා.

April 14th, 2020|1 Comment

15-1,2,3. ඤාති කෝළාහලය සංසිඳවීම ගැන කථා වස්තුව

බුදුරජාණන් වහන්සේ පහළ වුණු ශාක්‍ය වංශයට හැම අතින්ම යහපතක්මයි වුණේ. උන්වහන්සේ නිසා හැම දෙනාටම සෙත සැළසුණා. එක් වතාවක ශාක්‍ය වංශිකයනුත්, කෝලිය වංශිකයනුත් ලේ වැගිරෙන භයානක යුද්ධයකට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ තමයි එයට මැදිහත් වෙලා සංසිඳෙව්වේ.

April 12th, 2020|Comments Off on 15-1,2,3. ඤාති කෝළාහලය සංසිඳවීම ගැන කථා වස්තුව

කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට මෙම පිළිවෙත සිදුකරන්න

පැතිර යන කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම පිණිස, අෂ්ටාංග උපෝසථ සීලය වැනි උසස් සීලයක හික්මෙමින් පහත පිළිවෙත සිදුකරන්න.

April 12th, 2020|Comments Off on කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට මෙම පිළිවෙත සිදුකරන්න

ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම

පේරාදෙණිය ශික්ෂණ රෝහල සඳහා දුරස්ථ සන්නිවේදන කට්ටල ලබා දීම 2020-04-09 දින සිදු වූ අතර 2020-04-10 දින මහරගම ශික්ෂණ රෝහලට ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දීම සිදුවිය.

April 11th, 2020|1 Comment

නේවාසික රෝහල් කාර්ය මණ්ඩලවලට ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම

Covid – 19 රෝගීන් උදෙසා නේවාසිකව සිට ප්‍රතිකාර කීරීමට සිදු වී ඇති රෝහල් කාර්ය මණ්ඩලයේ සැමට පහසුවක් වනු පිණිස රෝහල් පරිශ්‍රයේදී ම ආහාර සකසා ලබාදීමට ....

April 8th, 2020|Comments Off on නේවාසික රෝහල් කාර්ය මණ්ඩලවලට ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම
Go to Top