මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

දහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන – උඳුවප් පුන් පොහෝ දින

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් සිදුකරන සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ දෙසැම්බර් මාසය තුළ සදහම් පොත් කට්ටල් අටක් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පිහිටි පුස්තකාල අටක් සඳහා පරිත්‍යාග කරන්නට යෙදුනා. මෙම මාසය තුළ සදහම් [...]

December 24th, 2015|Comments Off on දහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන – උඳුවප් පුන් පොහෝ දින

ළමා දහම් වැඩසටහන – උඳුවප් පුන් පොහෝ දා

සිඟිති දූදරුවන් වෙනුවෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සෑම පුන් පොහෝ දිනකම පවත්වනු ලබන ළමා සදහම් වැඩසටහන තුන්වන වරටත් මෙම උඳුවප් පුන් පොහෝ දිනයේද (දෙසැ. 24) පෙ.ව. 8.00 සිට සවස 4.00 දක්වා පවත්වනු ලැබීය. අෂ්ඨාංග උපෝසථ [...]

December 24th, 2015|1 Comment

5-7. සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාගේ කථා වස්තුව

“හා... හා.... එතකොට නුඹද ශක‍්‍රයා. අනේ අවාසනාවන්ත ශක‍්‍රයෝ.... නුඹට ලැජ්ජා නැද්ද? මං වගේ කෙනෙක් සමඟ ඔය විදිහේ ගණුදෙනුවක් කතා කරන්න. නුඹ හිතාන ඉන්නේ මගෙ අතේ තඹ දොයිතුවක් නැතිවුණු පළියට මං දිළින්දෙක් කියලද? එ්යි ශක‍්‍රයා නුඹ දන්නෙ නෑ මට තියෙනවා එ් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයක්. එ් වගේම මට තියෙනවා එ් අමා නිවන ලබා දෙන ශ‍්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයක්. එ් වගේම මට තියෙනවා ආර්ය ශ‍්‍රාවක සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයක්. "

December 23rd, 2015|Comments Off on 5-7. සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාගේ කථා වස්තුව

අසිරිමත් ධාතු වන්දනාව – දකුණු කොරියාව

නමෝ බුද්ධාය! සුගත තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොරියානු දේශයට වැඩම කළ වගයි.......! නොයෙකුත් පුද උපහාර මැද, ලංකා දරණි තලයේ සිට, දකුණු කොරියා දේශයට වැඩම කරවු, මහා තෙද ඇති, අසම ගුණයෙන් සමන්විත වූ, තුන්ලෝකයම ජයගත් [...]

December 20th, 2015|Comments Off on අසිරිමත් ධාතු වන්දනාව – දකුණු කොරියාව

මොකක්ද මේ ක්ෂණ සම්පත්තිය ?

ක්ෂණය යනු මොහොතකි. එ් මොහොත සැණෙකින් ගිලිහී යා හැකිය. එ් නිසා යම් කෙනෙකුට යම් මොහොතක චතුරාර්ය සත්‍යය ධර්මය ශ‍්‍රවණය කරන්නට ලැබෙයි නම්, ඔහුට එ් මොහොත ක්ෂණ සම්පත්තියකි. මේ නිසා දීර්ඝ සසරේ කෙනෙක් උපදින ආත්ම භාවයන්ගේ [...]

December 18th, 2015|12 Comments

5-6. තිහක් පමණ භික්ෂූන් ගේ කථා වස්තුව

පින්වතුනේ, පින්වත් දරුවනේ, නුවණ කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ප‍්‍රඥාවන්ත කෙනෙක් වෙන්න මොනතරම් වාසනාවක් තියෙන්න ඕනද? හැමෝටම ප‍්‍රඥාවන්ත වෙන්න බැහැ නෙව. බුදුරජාණන් වහන්සේගේ කාලෙ වුණත් එහෙම තමයි. ප‍්‍රඥාවන්ත පිරිස ඉන්නේ ටිකයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ බරණැසත් උරුවෙලත් [...]

December 16th, 2015|Comments Off on 5-6. තිහක් පමණ භික්ෂූන් ගේ කථා වස්තුව

සිත පහදවා ගැනීම

එදා ජානුස්සෝනි බ‍්‍රාහ්මණයා සුදු අසුන් යෙදූ කරත්තය සුදු පාටින්ම සැරසුවා. තමාත් සුදු වතින් සැරසුනා. බ‍්‍රහ්මරාජයෙකුගේ ලීලාවෙන් සැවැත් නුවර නගර ප‍්‍රදක්ෂිණාවට නික්මුනා. මොහු ගේ මිත‍්‍ර වූ එක්තරා පිරිවැජියෙක් හිටියා. ඔහුගේ නම පිළෝතික. ඔහු අයිති වච්ඡායන ගෝත‍්‍රයට [...]

December 9th, 2015|4 Comments

5-5. උදායි තෙරුන්ගේ කථා වස්තුව

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර අය ප‍්‍රධානත්වයට හරි ආසයි. තනතුරුවලට හරි ආසයි. නම්බුනාමවලට හරි ආසයි. නමුත් එ් එකකටවත් සුදුසුකම් නෑ. තියෙන්නෙ ඇඟපත විතරයි. එබඳු අය බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා. මෙහි සඳහන් වෙන්නේ එබඳු කථාවක්. සැවැත් නුවර [...]

December 8th, 2015|1 Comment

සර්ව රාත‍්‍රික පිරිත් සජ්ඣායනය සහිත පිංකම් මාලාව – ඉතාලිය

උදා වන නව වසරේ සිදුකෙරෙන, ගෞතම බුදු සසුනේ අසිරිමත් වූ සෙනසුන් පූජාවට සෙත් පැතීම පිණිස සහ සැදැහැවතුන්ට සෙත් පතනු පිණිස, ඉතාලිය මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ පින්බර මෙහෙයවීමෙන් ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන්ගේ සැදැහැබර සහභාගීත්වයෙන් සිදු කෙරෙන [...]

December 7th, 2015|Comments Off on සර්ව රාත‍්‍රික පිරිත් සජ්ඣායනය සහිත පිංකම් මාලාව – ඉතාලිය

ආශිර්වාද සම්බුද්ධ වන්දනාව

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පින්වත් දූ දරුවනට උතුම් තෙරුවණේ අනන්ත ආශිර්වාදය සළසා දීමේ පිවිතුරු අදහසින් සංවිධානය කරන්නට යෙදුනු අසිරිමත් සම්බුද්ධ වන්දනාව, පින්බර උඳුවප් මස 6 වැනි ඉරුදින බුදු පසේබුදු අරහන්තක මහා විහාර [...]

December 7th, 2015|Comments Off on ආශිර්වාද සම්බුද්ධ වන්දනාව
Go to Top