බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
එළවළු බෙදාදීමේ පුණ්‍ය ක්‍රියාන්විතය – 2020-04-14
ජාතියේ ගොවි විරුවන් රැකගනිමු පුණ්‍ය ක‍්‍රියාන්විතයෙහි දෙවන අදියර ලෙස මොරටුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ජනතාව වෙත 2020-04-14 වන දින දී එලවළු බෙදා දෙනු ලැබීය. එළවළු ලබා ගැනීමට දායකත්වය දැක් වූ සෑම සියලු දෙනාටම රැස් වූ සියලු පින් එකසේ අනුමෝදන් කරමු.
මව්බිම වෙනුවෙන් එක්වෙමු එළවළු බෙදා දීමේ පුණ්‍ය ක‍්‍රියාන්විතය
අපගේ ගොවි මහතුන්ගේ දහඩිය මහන්සියෙන් ඵලදැරූ එළවළු අස්වැන්න විනාශ වන්නට නොදී දුප්පත් ගම්මානවල ජනතාව වෙත සහ ප‍්‍රත්‍ය පහසුව අඩු විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන, වැඩිහිටි නිවාස සහ ළමා නිවාස වෙත නොමිලේ පරිත්‍යාග කරනු පිණිස....
රෝහල් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල ලබාදීම 2020-04-12
'මව්බිම වෙනුවෙන් එක්වෙමු' වැඩසටහන මගින් රෝහල් 32 ක් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල (Covid-19 Medical Communication Kit) පරිත්‍යාග කිරීම 2020-04-12 වන දින ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ දී සිදුවිය.
15-4. මාරයාගේ කථා වස්තුව-(මාර විෂය හරි පුදුමයි)
පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකයෙහි මාර විෂය කියා දෙයක් තියෙනවා. මාර විෂය කියන්නේ මාරයාට බලපවත්වන්නට පුළුවන් යම් දෙයකට ද, එයටයි. මාරයා කියලා කෙනෙකු ලෝකයේ සිටින බව බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව වදාළා. ඔහුගේ බලපුළුවන්කාරකම් ගැනත් වදාළා.
15-1,2,3. ඤාති කෝළාහලය සංසිඳවීම ගැන කථා වස්තුව
බුදුරජාණන් වහන්සේ පහළ වුණු ශාක්‍ය වංශයට හැම අතින්ම යහපතක්මයි වුණේ. උන්වහන්සේ නිසා හැම දෙනාටම සෙත සැළසුණා. එක් වතාවක ශාක්‍ය වංශිකයනුත්, කෝලිය වංශිකයනුත් ලේ වැගිරෙන භයානක යුද්ධයකට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ තමයි එයට මැදිහත් වෙලා සංසිඳෙව්වේ.
කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට මෙම පිළිවෙත සිදුකරන්න
පැතිර යන කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම පිණිස, අෂ්ටාංග උපෝසථ සීලය වැනි උසස් සීලයක හික්මෙමින් පහත පිළිවෙත සිදුකරන්න.
ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම
පේරාදෙණිය ශික්ෂණ රෝහල සඳහා දුරස්ථ සන්නිවේදන කට්ටල ලබා දීම 2020-04-09 දින සිදු වූ අතර 2020-04-10 දින මහරගම ශික්ෂණ රෝහලට ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දීම සිදුවිය.
නේවාසික රෝහල් කාර්ය මණ්ඩලවලට ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම
Covid – 19 රෝගීන් උදෙසා නේවාසිකව සිට ප්‍රතිකාර කීරීමට සිදු වී ඇති රෝහල් කාර්ය මණ්ඩලයේ සැමට පහසුවක් වනු පිණිස රෝහල් පරිශ්‍රයේදී ම ආහාර සකසා ලබාදීමට ....
රෝහල් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල ලබාදීම
කොරෝනා (COVID 19) වසංගතයෙන් අප මාතෘභූමිය ගලවාගනු පිණිස කැපවෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහයවීමට ආරම්භ කළ ''මව්බිම වෙනුවෙන් එක්වෙමු'' වැඩසටහන ....
අනිත්‍ය ලෝකයේ අමරණීය රැකවරණය
අප ගෙවන දිවිය ද අපගේ වටපිටාව ද හේතුඵල දහමට අයත් ය. එනම්, සංස්කාරයෝ ය. සංස්කාරයන්ගේ ස්වභාවය නම් හටගෙන නැසී යාම යි. එනිසා මේ අනිත්‍ය ධර්මයට ලොව සියල්ල ම යටත් ය. ඒ වග ඉතා හොඳින් පසක් කොට වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත ධර්ම දේශනාවකට සිත යොමු කිරීම වටනේය.