News

News2016-11-08T10:09:29+05:30
1409, 2017

පොල්ගහවෙල මහමෙව්නාව අසපුවේ ලේ දන්දීමේ පින්කම

By |September 14th, 2017|Categories: News, නවතම පුවත්|2 Comments

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 23 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2017-09-10 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 310 පමණ පිරිසක් [...]

909, 2017

දිවුලපිටිය මහමෙව්නාව භාවනා අසපුවේ මහා පුණ්‍ය මංගල්‍යය 2017-09-02

By |September 9th, 2017|Categories: News, නවතම පුවත්|3 Comments

ව්‍යවහාරික වර්ෂ 2017 සැප්තැම්බර් මස 02 වන දින දිවුලපිටිය හුණුමුල්ල මහමෙව්නාව භාවනා අසපුවේ දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මහා පින්කම් මාලාවක් සිදු කෙරිනි. සියක් නමකට අධික මහා සංඝ රත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක්, අලංකාර ධාතු මන්දිරයක් තනවා පූජා කිරීමත්, සිව් දිගින් වඩින මහසඟරුවන උදෙසා කුටි සෙනසුන් පූජාවක් සහ සිරි ගෞතම බෝධි වන්දනාවක් ද මෙහිදී පවත්වන ලදී. සියල්ලෝ මේ පින්කම සතුටු සිතින් දැකබලා අනුමෝදන් වෙත්වා!

1907, 2017

සදහම් පොත් පරිත්‍යාග – 2017 ජූලි

By |July 19th, 2017|Categories: News, නවතම පුවත්|Comments Off on සදහම් පොත් පරිත්‍යාග – 2017 ජූලි

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ ජූලි මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 22 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් [...]

1007, 2017

Life of the Buddha_Sinhala Dubbed 2D Movie

By |July 10th, 2017|Categories: News, නවතම පුවත්|Comments Off on Life of the Buddha_Sinhala Dubbed 2D Movie

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විශ්මිත ජීවන චරිතය තායිලන්තයේ ද්විමාණ සජීවීකරණ තාක්ෂණය ඔස්සේ රූපයට නඟා ‘මා විසින් මෙසේ අසන ලදී’ නමින් සිංහල භාෂාවෙන් එළිදැක්වුණු මෙම අපූර්ව චිත්‍රපටය ඕනෑම වයස් කාණ්ඩයක බුද්ධිමත් මිනිසුන්ට සම්බුදු චරිතාපදානය පිළිබඳ ඉතා පැහැදිලි අවබෝ්ධයක් ලැබෙනා අයුරින් සැකසී ඇත.

706, 2017

ගංවතුර සහනාධාර බෙදාදීම

By |June 7th, 2017|Categories: News, නවතම පුවත්|Comments Off on ගංවතුර සහනාධාර බෙදාදීම

අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, මාතර, රත්නපුර, කළුතර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන්ට අයත් ගම් සහ නගර ගංවතුරෙන් සහ නායයෑම්වලින් යටවී ගියේය. තුන්සියයකට ආසන්න පිරිසකට තම ජිවිත අහිමි විය. දහස් සංඛ්‍යාත පිරිසක් උන්හිටි තැන් අහිමිව අන්ත [...]

3005, 2017

සහන සේවා ව්‍යාපෘතිය

By |May 30th, 2017|Categories: News, නවතම පුවත්|Comments Off on සහන සේවා ව්‍යාපෘතිය

අප මාතෘභූමියට බලපා ඇති ගංවතුර සහ නාය යෑම් ආදී ස්වාභාවික විපත් හේතුවෙන් අසරණව සිටින අපේම සහෝදර ජනතාවට පිහිට සැළසීම සඳහා මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත්, තාවතිංස යාත්‍රා සංවිධානයත් එක්ව කඩිනම් සහනාධාර ලබා දීමේ ව්‍යාපෘතියක් දියත් [...]

Go to Top