ලේ දන්දීමේ කඳවුරු මාලාව
ශ්‍රී ලංකාවේ අඩුවෙන්ම ලේ දන්දෙන මේ අප්‍රේල් මාසයේදී ජාතික රුධිර සංචිතයේ ඇතිවන රුධිර හිඟය දුරුකර අපේම සහෝදර සහෝදරියන්ගේ අසරණ ජීවිත වලට පිළිසරණක් වනු පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිණියත්, තාවතිංස [...]
හබරණ රෝහලේ වාට්ටුවක් පිළිසකර කිරීම.
අපට දැනගන්න ලැබුණා හබරණ රෝහලේ ඇඳන් මත ඇති මෙට්ට රෝගීන්ට පරිහරණය සදහා නුසුදුසු මට්ටමේ ඇති බව. මේ පිළිබඳව Arpico ආයතනයට කළ ඉල්ලීමකට අනුව එම ආයතනය විසින් නොමිලේ මෙට්ට 42 ක් පිරිනමන ලදී. අනතුරුව රෝහලේ ප්‍රධාන [...]
සදහම් පොත් පරිත්‍යාග – පෙබරවාරි 2017
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 11 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් [...]
තීන්ත ආලේප කිරීමේ මූලික කටයුතු ආරම්භ කිරීම
අපගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස තනවන ලද සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ මෙන්ම අපගේ භාග්‍යවතුන් වහන්සේ උතුම් සම්බුද්ධත්වය ලබන මොහොතේ සෙවණ සළසාලූ සිරි ගෞතම බෝධීන් වහන්සේ විරාජමානව වැඩසිටින සිරි [...]
යොවුන් දහම් සක්මන – 2017
යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන තාරුණ්‍යයම ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන 2017 ‘ සදහම් වැඩසටහන [...]
මහාමේඝ සමරු තිළිණ ප්‍රදානය – 2017
ගෞතම බුදුරජුන්ගේ සදහම් සන්දේශය මුණ නොගැසුණු සිව් දිග දනන් වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරනු පිණිස අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් “වියැළී මියැදෙන්නට පෙර - ඔබ තෙමා සුරකිනු පිණිස” යන තේමාවෙන් යුතුව 2010-08-24 වන [...]