සිසු දිරිය – පොළොන්නරුව
පොළොන්නරුව මහමෙව්නාව භාවනා අසපුවත් තාවතිංස යාත‍්‍රා සංවිධානය, ශ‍්‍රද්ධා මාධ්‍යජාලය සහ මහාමේඝ පුවත් සඟරාව එක්ව සංවිධානය කළ පොළොන්නරුව ප‍්‍රදේශයේ මව්පිය සෙනෙහස අහිමි වූ දරු දැරියන් වෙනුවෙන් එළඹෙන 2017 වසරට අවශ්‍ය පාසැල් උපකරණ බෙදාදෙමින් සිසු දිරිය පුණ්‍ය [...]
බුද්ධගයාවේ බුදුනුවණ අසපුවේ කඨින පින්කම
බුද්ධගයාවේ වජිරාසන භූමියට සමීප ව නේරංජනා නදිය අසබඩ පිහිටා තිබෙන පිහිටා තිබෙන බුද්ධග්‍යාන් (බුදුනුවණ) මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කළ කඨින පූජෝත්සවය පසුගිය නොවැම්බර් 12 වැනි සෙනසුරාදා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 නොවැම්බර්
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 20ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මෙවර සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන [...]
අමාවැස්ස සදහම් වැඩසටහන – දකුණු කොරියාව
දකුණු කොරියානු මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කළ, අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් සිදු කළ අසිරිමත් සදහම් වැඩසටහන අන්සාන් ඔලිම්පික් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි, 2016 ඔක්තෝම්බර් 16 වන් ඉරු දින පවත්වන ලදී.
සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 සැප්තැම්බර්
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 25ක් පරිත්‍යාග කරන්නට යෙදුනා.
පිරිසිදු පානීය ජලය ලබාදීමේ පුණ්‍ය ව්‍යාපෘතිය…
නොකල් හිරු රැසින් දා ගිය මිහිතලය මත ජල බිඳක් හෝ සොයාගත නො හැකිව දැඩි නියඟයෙන් අසරණව හුන් අපේ ම සහෝදර ජනතාවට ජීවිතය දන් දීමට අපට හැකිවිය. පොළොන්නරුව මහමෙව්නාව භාවනා අසපුවේ