සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 නොවැම්බර්
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 20ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මෙවර සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන [...]
අමාවැස්ස සදහම් වැඩසටහන – දකුණු කොරියාව
දකුණු කොරියානු මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කළ, අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් සිදු කළ අසිරිමත් සදහම් වැඩසටහන අන්සාන් ඔලිම්පික් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි, 2016 ඔක්තෝම්බර් 16 වන් ඉරු දින පවත්වන ලදී.
සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 සැප්තැම්බර්
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 25ක් පරිත්‍යාග කරන්නට යෙදුනා.
පිරිසිදු පානීය ජලය ලබාදීමේ පුණ්‍ය ව්‍යාපෘතිය…
නොකල් හිරු රැසින් දා ගිය මිහිතලය මත ජල බිඳක් හෝ සොයාගත නො හැකිව දැඩි නියඟයෙන් අසරණව හුන් අපේ ම සහෝදර ජනතාවට ජීවිතය දන් දීමට අපට හැකිවිය. පොළොන්නරුව මහමෙව්නාව භාවනා අසපුවේ
දකුණු කොරියාවේ සදහම් වැඩසටහන
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ, දකුණු කොරියාවට වැඩම වීමෙන්, 2016 ඔක්තොම්බර් මස 16 වන දින අසිරිමත් සඳහම් වැඩසටහනක් පවත්වනු ලැබේ.
ලේ දන්දීමේ පින්කම _ 2016-09-18
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 21 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2016-09-18 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 250 පමණ පිරිසක් [...]