ලේ දන්දීමේ කඳවුර
මේ එළඹෙන කාලය බොහෝමයක් හදිසි අනතුරු නිසා රෝගී වූවන්ගෙන් රෝහල් පිරී යන කාලයක් වගේ ම ජාතික රුධිර සංචිතයට අඩුවෙන් ම රුධිර පරිත්‍යාග ලැබෙන සමයක් ද වෙනවා. එම අඩුව පුරවාලන ශ්‍රද්ධා රුධිර දාන පුණ්‍ය ව්‍යාපෘතිය විසින් [...]
පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති ලේ දන්දීමේ පින්කම
"මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු" යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරි කරගෙන පසුගිය ඉරිදා දින (2016-08-21 වන දින) පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේදී ලේ දන්දීමේ පින්කමක් පැවැත්වුනා.
ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය – 2016
දිවයිනේ නන් දෙසින් තෝරාගත් සිංහල සහ දෙමළ සිසු දරු දැරියන් 750 දෙනෙකු වෙනුවෙන් ප්‍රථම ශිෂ්‍යත්වය ලබා දීම සහ පසුගිය වසරේ අ.පො.ස (උ.පෙළ/සා.පෙළ) කඩයිම් විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍යත්වලාභී දරුවන්ට පදක්කම් පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවය
ගැබිණි මව්වරුන් වෙනුවෙන් ආශිර්වාද පූජාවක්
පොළොන්නරුව තාවතිංස යාත‍්‍රා සංවිධානය මගින් පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී 500කට අධික වූ ගැබිණි මව්වරුන් උදෙසා 2016-08-13 වන දින සදහම් වැඩසටහනක් පවත්වන්නට යෙදුණි. උදෑසන පටන් සදහම් දේශනා, සීල භාවනා වැඩසටහන් සහ ආශිර්වාද පිරිත් සජ්ඣායනා පැවැත්විණි.
සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 ජූලි
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ ජූලි මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 30ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මෙවර සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන ගරු [...]
ශ්‍රද්ධා රූපවාහිනියෙන් විශේෂ වැඩසටහනක්…
විමාන වත්ථු කථා මාලාව සහ ත්‍රිමාන සජීවීකරණ කෙටි චිත්‍රපටය… සම්බුදු සසුනේ අගසව් තනතුරු දරමින් ඉර්ධි බලයෙන් තථාගතයන් වහන්සේට පමණක් දෙවැනි වූ අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සදෙව් ලොව සැරිසරා දිව්‍ය සැප ලද්දවුන් සමඟ කතා බස් [...]






