අසිරිමත් වෙසක් මංගල්‍යය – ශ්‍රී බු.ව 2560
අද අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල අනුස්මරණය කෙරෙන වෙසක් පුන් පොහෝ දවසයි. අයහපත් කාලගුණ තත්වයක් පැවතියද බොහෝ දෙනෙක් අද දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපෝසථ සිල් සමාදන්ව සීල භාවනා වැඩසටහනට සම්බන්ධ වී සිටියා. කුඩා [...]
අද සිට ශ්‍රද්ධා ගුවන් විදුලිය තරංග මාලා 105.2 න් දිවයින පුරා
ඔබේ දෙලොවම සුවපත් කරන ගුවන්විදුලි කලණ මිතුරා ශ්‍රද්ධා ගුවන්විදුලිය අපගේ ධර්මස්වාමී වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් පණිවිඩය සකල ලෝ වාසී දෙව් මිනිසුන්ගේ යහපත උදෙසා පතුරුවාලීම පිණිසත් අප ලක් වැසියන් [...]
කරුණාවෙන් දැනුම්දීම යි
කරුණාවෙන් දැනුම්දීම යි. අප විසින් ඉතාමත් ම ශ්‍රද්ධාවෙන් යුතුව සිව්වණක් පිරිසේ ඒකාත්මික සහයෝගයෙන් උතුම් අනුරාධපුරවරයෙහි සිරි වාසව සම්බුද්ධ රාජ මහා ප්‍රාසාදය නමින් අසදෘශ මහා විහාර මන්දිරයක් ඉදිකිරීමට සැලසුම් කළෙමු. ඒ සඳහා විශාල මුදලක් වියදම් කොට [...]
අනුනාහිමි දේහය සේරුවිලට
අතිපූජ්‍ය සේරුවිල සරණකිත්ති අනුනාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය රැගත් රථ පෙරහැර අද සවස 3 ට කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයෙන් ත්‍රිකුණාමලයෙහි ජයසුමනාරාම විහාරස්ථානය බලා පිටත් විය. එම රථ පෙරහැර සවස 6.30 පමණ වන විට [...]
සේරුවිල අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය
අතිපූජ්‍ය සේරුවිල සරණකිත්ති අනුනාහිමිපාණන් වහන්සේ ගේ ශ්‍රී දේහය රැගත් රථ පෙරහැර අද සවස 3 ට කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයෙන් පිටත් වේ. එම පෙරහැර අද රාත්‍රී ත්‍රිකුණාමලයෙහි ජයසුමනාරාම විහාරස්ථානයට සම්ප්‍රාප්ත වන අතර හෙට [...]
සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 අප්‍රේල්
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 17 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මෙවර සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන [...]





