News

News2016-11-08T10:09:29+05:30
810, 2015

මහමෙව්නාවෙන් ඇද හැලෙන අමා වැස්ස – දෙමළ මාධ්‍ය දහම් වැඩසටහන්

By |October 8th, 2015|Categories: News, නවතම පුවත්|Comments Off on මහමෙව්නාවෙන් ඇද හැලෙන අමා වැස්ස – දෙමළ මාධ්‍ය දහම් වැඩසටහන්

පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් හා මග පෙන්වීමෙන් ලෝක ව්‍යාප්තව සිදු කෙරෙන මහමෙව්නාවේ සදහම් ප්‍රචාරය තවත් පුළුල් කරමින් මහමෙව්නා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් ශ්‍රී ලංකාවේ වෙසෙන අහිංසක පින්වත් දෙමළ ජනතාව වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල [...]

210, 2015

දෙමළ සදහම් වැඩසටහන

By |October 2nd, 2015|Categories: News, නවතම පුවත්|Comments Off on දෙමළ සදහම් වැඩසටහන

දෙමළ ළමුන් වෙනුවෙන් දෙමළ භාෂාවෙන් කෙරෙන සදහම් වැඩසටහනක් පසුගිය 2015 සැප්තැම්බර් මස 18 දින මොණරාගල විපුලානන්ද දෙමල මහා විද්‍යාලයේදී පැවැත්වුනා. මෙම වැඩසටහන සඳහා එම විදුහලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන 350 [...]

110, 2015

සිරි ගෞතම ධම්මගිරි මහාසෑය

By |October 1st, 2015|Categories: News, නවතම පුවත්|Comments Off on සිරි ගෞතම ධම්මගිරි මහාසෑය

කන්තලේ මහමෙව්නාව භාවනා අසපු භූමියෙහි අභිනවයෙන් ඉදිකරන ලද ධම්මගිරි මහාසෑ රජාණන් වහන්සේ පසුගිය බිනර පුන් පොහෝ දින ගෞතම බුදු සසුනට පූජා කෙරුනා. එදින හිමිදිරි උදෑසන සෑ ගර්භය තුළ සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කෙරුන අතර [...]

1309, 2015

ලේ දන්දීමේ පින්කම – 2015-09-13

By |September 13th, 2015|Categories: News, නවතම පුවත්|Comments Off on ලේ දන්දීමේ පින්කම – 2015-09-13

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 18 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2015-09-13 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා.

2908, 2015

සදහම් පොත් පරිත්‍යාග කිරීම – 2015-08-29

By |August 29th, 2015|Categories: News, නවතම පුවත්|Comments Off on සදහම් පොත් පරිත්‍යාග කිරීම – 2015-08-29

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් සිදුකරන සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2015-08-29 වෙනි නිකිණි පුන් පොහෝ දින වන අද දිනත් සදහම් පොත් කට්ටල් පහක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් පරිත්‍යාග කරන්නට යෙදුනා. [...]

1408, 2015

අභිනව දාන ශාලාව විවෘත කිරීමේ පින්කම

By |August 14th, 2015|Categories: News, නවතම පුවත්|1 Comment

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා 250 නමකට සුවසේ දන් වැළඳිය හැකි පරිදි ඉදිකරන ලද අභිනව සුවිසල් දාන ශාලාව 2015-08-14 දින, එනම් මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කොට වසර 16 සපිරෙන අද දිනයේ විවෘත කරන්නට [...]

Go to Top