සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 නොවැම්බර්
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් කට්ටල් […]
සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මය යටතේ තවත් පොත් කට්ටලයන් 15 ක් දිවයින පුරා විහාරස්ථාන, දහම්පාසැල්, පාසැල්, පුස්ථකාල ආදී ආයතනයන් සඳහා පිරිනැමීමේ මාහැඟි පුණ්‍යකර්මය වෙසක් මස 17 වන දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී සිදුවිණි.
පුස්තකාලය සහිත සංඝාවාස ගොඩනැගිල්ල
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ ගෞරවණීය මහා සංඝ රත්නයේ පහසුව පිණිස ඉදිවූ පුස්තකාලය සහිත සංඝාවාස ගොඩනැගිල්ලේ කටයුතු සඳහා දායකත්වය ලබාදෙමින් ගෞතම බුදු සසුනේ දියුණුව වෙනුවෙන් තම ධනය හා ශ්‍රමය යෙදවූ එම සැදැහැවතුන් සැමට අපගේ කෘතවේදී පුණ්‍යානුමෝදනාව!
ශ්‍රී කන්දකුමාර මහා සෑය ගෞතම සම්බුදු සසුනට පූජා වූ වගයි
ශ්‍රීමත් සුගත තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස ඒ […]
අභිනව දාන ශාලාව සඳහා ආසන පූජා කිරීමේ පින්කම
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ ගෞරවණීය මහා සංඝ රත්නය උදෙසා ඉදිවෙමින් පවතින අභිනව දාන ශාලාව සඳහා ආසන 250 ක් පූජා කිරීමේ මහඟු පින්කම පසුගිය ජනවාරි මස 31 වන දින සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේදී සිදු කෙරිනි.
දුරුතු පුන් පොහෝ දින සර්ව රාත‍්‍රික ආශිර්වාද පිරිත් සජ්ඣායනාව
පසුගිය දුරුතු පුන් පොහෝ දා (04) මාලඹේ, පිට්ටුගල බුදු-පසේබුදු-අරහන්තක මහා විහාර පරිශ්‍රයේ දී සිරි ඝටීකාර මහා සෑ වන්දනාව ද ඉන් අනතුරුව සර්වරාත්‍රික ආශිර්වාද පිරිත් සජ්ඣායනාවක් ද පවත්වන්නට යෙදිණි.
සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම (2015/01/04)
අනාගතයේ බුදුසසුන බබලන මේ ලංකා ද්වීපය සම්බුදු පහසින් පවිත්‍රවත් කරවනු පිණිස ශ්‍රී සම්බුද්ධතයෙන් […]
පරිත්‍රාණ ධර්ම දේශනය
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු පුණ්‍ය භූමියෙහි සිරි ගෞතම බෝධීන් වහන්සේ රෝපණය කර වසර තුනක් ගතවීම නිමිති කොට ගෙන 2014 උඳුවප් මස පුන් පොහෝදා සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ ද්වාර මණ්ඩපයේදී මහමෙව්නාවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත වනු ලැබීය.....
සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාක කිරීමේ පුණ්‍ය කර්මය යටතේ තවත් පොත් කට්ටලයන් 05 ක් දිවයින පුරා විහාරස්ථාන, දහම්පාසැල්, පාසැල්, පුස්ථකාල ආදී ආයතනයන් සඳහා පිරිනැමීමේ මාහැඟි පුණ්‍යකර්මය පින්බර ඉල් පුන් පොහෝ දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී සිදුවිණි. එයට සමගාමීව තවත් පොත් කට්ටලයන් 03 ක් මාතර මහා විහාරයේදී ද පරිත්‍යාග කරන ලදි. මෙම උතුම් ධර්ම දානමය පුන්‍යකර්මයෙන් ජනිත සියලු පුණ්‍ය ධර්මයන්, පොත් කට්ටල් බෙදා දීම සඳහා මහත් ශ්‍රද්ධාවෙන් යතුව පරිත්‍යාගයන් ලබා දුන් සියලු පින්වතුන්ටත්, පින් කැමති සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා...!