Blog

Blog2016-11-08T10:09:37+05:30

July 2018

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (4 කොටස)

By |July 15th, 2018|Categories: ජම්බුද්වීපය|

ගෞතම සම්බුදුරජාණන් වහන්සේ දසමාරසේනා ජයගෙන සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක් උතුම් බුද්ධගයා පින්බිමේදී විජය ශ්‍රී බෝධි මූලයේදී ය. එකල මගධ රාජ්‍යයට අයත් වූ බුද්ධගයාව වර්තමාන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගයා දිස්ත්‍රික්කයේ ගයා නගරයේ සිට දකුණු දෙසට කි.මී.16ක් පමණ දුරින් පිහිටා තිබේ.

Comments Off on බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (4 කොටස)

April 2018

තොපි හැමටත් එයින් වුනා නේද සවුත්තු..!

By |April 26th, 2018|Categories: Special|

■   මහ වනයේ ලොකු ගෙඩි ඇති බෙලි ගසක් ඇතේ     ඒ ගස යට තල් පැළයක් පැළවෙලා ඇතේ ■   දවසක් සාවෙක් තල් ගස යට නිදියන්නේ     මහා පොළොව පෙරලේදැයි භයකින් උන්නේ ■   ඒ මොහොතේ බෙලි ගෙඩියක් ගිලිහී වැටුනා [...]

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (3 කොටස)

By |April 24th, 2018|Categories: ජම්බුද්වීපය|

ලුම්බිණි සල් උයන, වර්තමානයේ ඉන්දු නේපාල මායිමේ සොනාලි ග්‍රාමයේ සිට කිලෝමීටර් 27ක් දුරින් පිහිටි රූපන්ඩි ග්‍රාමයේ පිහිටා තිබේ. මෙම උයන ශාක්‍යයන්ගේ අගනුවර වූ කපිලවත්ථුවටත්, කෝලියයන්ගේ අගනුවර වූ දෙව්දහ නුවරටත් අතරමැද පිහිටා තිබූ අතර ශාක්‍ය කෝලිය දෙවංශයට ම පොදු තැනක් විය.

Comments Off on බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (3 කොටස)

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (2 වෙනි කොටස)

By |April 24th, 2018|Categories: ජම්බුද්වීපය|

මිථ්‍යා මතයක් තහවුරු කරලීම පිණිස සිදුකර ඇති මේ නිර්ලජ්ජිත අසත්‍ය ප්‍රකාශයන් සමූහය දෙස විමසුම් නුවණින් බලන කවරෙකුට වුව ද සත්‍ය කුමක්දැයි වටහා ගත හැකි වුවත් අදාළ මුලාශ්‍ර උපයෝගී කර ගනිමින් සත්‍යය ඉස්මතු කරලීම වඩාත් අර්ථවත් හෙයින් මෙතැන් සිට එකින් එක කරුණු පහදා දෙන්නෙමු.

Comments Off on බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (2 වෙනි කොටස)

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (1 වන කොටස)

By |April 24th, 2018|Categories: ජම්බුද්වීපය|

එබැවින් සම්බුද්ධ දේශනාවන් තුළින් ම ත්‍රිපිටකයේ සඳහන් භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයත්, පනවා වදාළ උතුම් විනය ප්‍රඥප්තීනුත් ඇසුරු කරගෙන අපි නිවැරදි නිගමනයන්ට එළැඹීම ඉතා වැදගත් ය. ‘බුදුරජාණන් වහන්සේ ඉපදුණේ, වැඩ සිටියේ, දහම් දෙසුවේ ලංකාවේ දී ය’ යන මතය කෙතරම් හරසුන්, අශාසනික, අසත්‍යය කරුණක්දැයි කියා ....

උතුම් තිසරණයට අනතුරු නොකර ගනිත්වා!

By |April 20th, 2018|Categories: දහම් ලිපි සරණිය|

“මහණෙනි, අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගත තෙමේ නූපන් නිවන්මග උපදවන්නා ය. නොහටගත් නිවන්මග හටගන්වන්නා ය. දෙව්මිනිස් කිසිවෙකු නොපවසන ලද නිවන් මග පවසන්නා ය. නිවන් මග මැනැවින් දන්නා ය. නිවන් මග මැනැවින් අවබෝධ කළ කෙනා ය. [...]

Comments Off on උතුම් තිසරණයට අනතුරු නොකර ගනිත්වා!
Go to Top