Blog

Blog2016-11-08T10:09:37+05:30

February 2017

තරුණයා සෙවිය යුත්තේ කුමක් ගැනද?

By |February 8th, 2017|Categories: Divaina Articles|

  නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 21 තරුණයා සෙවිය යුත්තේ කුමක් ගැනද? තරුණ ජීවිතය ගසාගෙන යන තත්ත්වයට අද පත්වී තිබේ. යමක් ගසාගෙන යනවා යන්නෙහි අර්ථය එය වෙනත් යමකට අවශ්‍ය ආකාරයට හැසිරෙනවා යන්නය. ජීවිතයේ [...]

Comments Off on තරුණයා සෙවිය යුත්තේ කුමක් ගැනද?

January 2017

සිංහල ජාතියට ලැබෙන දේව රැකවරණයෙන් ඔබත් රැකෙන්න

By |January 25th, 2017|Categories: Divaina Articles|Tags: , , |

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 20 සිංහල ජාතියට ලැබෙන දේව රැකවරණ යෙන් ඔබත් රැකෙන්න අසත්පුරුෂයා සහ සත්පුරුෂයා වෙන් කරලා හඳුනාගන්න පුළුවන් සත්පුරුෂයාට විතරයි කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. අසත්පුරුෂයාට මේ දෙකම හඳුනාගන්න බැහැනේ... [...]

අපේ ආච්චිගේ ලස්සන බණ කතා – 8

By |January 24th, 2017|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

“මොනවා කියනවද දරුවනේ... භික්ෂූන් වහන්සේලා ගැන සිත පහදවාගත් කපුටු ජෝඩුව මරණින් පස්සේ කොහේද උපන්නේ කියලා දන්නවා ද පුතේ? තව්තිසාවේ... ඔව් පුතේ... තව්තිසාවේ උපන්නේ... බලන්ට දරුවනේ තමන් ගේ කුසගින්න නිවාගන්ට කළ උපකාරය ඒ තිරිසන්ගත කපුටා මතක තියාගෙන හිටියා නොවැ. නුවණැත්තෝ එහෙම තමයි. ඔවුන් කවරදාකවත් මිත්‍රද්‍රෝහී වෙන්නේ නෑ. කළ උපකාරය සිහි කරනවා ම යි කියලා ආච්චි මිහිරට මේ කවිය කිව්වා.

Comments Off on අපේ ආච්චිගේ ලස්සන බණ කතා – 8

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 7

By |January 19th, 2017|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

අපේ ආච්චිගේ ලස්සන බණ කතා වෙන් අද අපි ඉගෙන ගන්නේ තිසරණ යේ මහා බලය ගැනයි. දිවි හිමියෙන් බුදු රජාණන් වහන්සේ සරණ ගිය උපාසකයෙකුගේ ලස්සන කතාවක් ගැනයි මේ..

Comments Off on අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 7

ජීවිතය ජය ගන්න මහා බුදු ගුණ පිරි සත්‍ය ක්‍රියාවක් මෙන්න

By |January 16th, 2017|Categories: Divaina Articles|

අප සියලු දෙනා සාමාන්‍ය මිනිසුන් ලෙස හැසිරුණත් අපගේ සිත් පිරී ඇත්තේ කොයිතරම් මහන්තත්වයකින්ද...? ඔබගේ චරිතය දෙස දවසක් ඔබම බලා සිටින්න. අප කොයිතරම් උඩඟු පුද්ගලයන්දැයි ඔබට ද සිතා ගත නොහැකි වනු ඇත. අනන්ත සසර පුරා දුක් විඳිමින් අප රැගෙන ආවේ මේ මමත්වය නොවේද...? ඒ ගැන සිතා දැන්වත් අප ධර්ම මාර්ගයේ උතුම් අරමුණු පෙරදැරිව යායුතු නොවේද...? ඒ සඳහා අපට මඟ පෙන්වා දුන්නේ ඒ මහා සම්මා සම්බුද්ධයාණන් වහන්සේය.

Comments Off on ජීවිතය ජය ගන්න මහා බුදු ගුණ පිරි සත්‍ය ක්‍රියාවක් මෙන්න

නින්දෙන් පිබිදුණා සේ මරණින් මතු දෙව් ලොව ඉපදීමට මෙන්න මඟ…

By |January 14th, 2017|Categories: Divaina Articles|

අද අපි ඉගෙන ගන්නේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයකු දියුණු කළ යුතු තවත් භාවනාවක් වන දේවතානුස්සති භාවනාව යි. බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත්, මිනිසුන්ටත් නිවන් මග පෙන්වා දෙන එක ම ශාස්තෘන් වහන්සේ නිසා “සත්ථා දේවමනුස්සානං” කියා හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ධර්ම මාර්ගය දියුණු කළ මග ඵල ලාභී දෙවිවරු චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවත්තිය යන කාම දිව්‍ය ලෝක හයේත් සිටිනවා. ඒ වගේ ම බ්‍රහ්මකායික දෙවිවරුන් බ්‍රහ්ම පාරිසජ්ජ බඹලොව පටන් අකනිට්ඨා බඹලොව දක්වා වැඩ සිටිනවා.

Go to Top