පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති ලේ දන්දීමේ පින්කම
"මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු" යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරි කරගෙන පසුගිය ඉරිදා දින (2016-08-21 වන දින) පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේදී ලේ දන්දීමේ පින්කමක් පැවැත්වුනා.
"මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු" යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරි කරගෙන පසුගිය ඉරිදා දින (2016-08-21 වන දින) පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේදී ලේ දන්දීමේ පින්කමක් පැවැත්වුනා.
දිවයිනේ නන් දෙසින් තෝරාගත් සිංහල සහ දෙමළ සිසු දරු දැරියන් 750 දෙනෙකු වෙනුවෙන් ප්‍රථම ශිෂ්‍යත්වය ලබා දීම සහ පසුගිය වසරේ අ.පො.ස (උ.පෙළ/සා.පෙළ) කඩයිම් විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍යත්වලාභී දරුවන්ට පදක්කම් පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවය
ආර්ථික දුෂ්කරතා මැද ජීවන කඩඉම් දිනන්නට ගුණයෙන් නුවණින් පිරුණු […]
පොළොන්නරුව තාවතිංස යාත්‍රා සංවිධානය මගින් පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී 500කට අධික වූ ගැබිණි මව්වරුන් උදෙසා 2016-08-13 වන දින සදහම් වැඩසටහනක් පවත්වන්නට යෙදුණි. උදෑසන පටන් සදහම් දේශනා, සීල භාවනා වැඩසටහන් සහ ආශිර්වාද පිරිත් සජ්ඣායනා පැවැත්විණි.
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග […]
විමාන වත්ථු කථා මාලාව සහ ත්‍රිමාන සජීවීකරණ කෙටි චිත්‍රපටය…
[…]
කාලාන්තරයක් තිස්සේ රජරට ගොවිබිම් අස්වද්දන්නට භාවිත කළ විෂ කෘෂි […]
මේ දිනවල ගිලන්ව වැඩ සිටින ශ්‍රී ලංකා අමරපුර මහා […]