පොල්ගහවෙල මහමෙව්නාව අසපුවේ ලේ දන්දීමේ පින්කම
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 23 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම […]
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 23 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම […]
ව්‍යවහාරික වර්ෂ 2017 සැප්තැම්බර් මස 02 වන දින දිවුලපිටිය හුණුමුල්ල මහමෙව්නාව භාවනා අසපුවේ දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මහා පින්කම් මාලාවක් සිදු කෙරිනි. සියක් නමකට අධික මහා සංඝ රත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක්, අලංකාර ධාතු මන්දිරයක් තනවා පූජා කිරීමත්, සිව් දිගින් වඩින මහසඟරුවන උදෙසා කුටි සෙනසුන් පූජාවක් සහ සිරි ගෞතම බෝධි වන්දනාවක් ද මෙහිදී පවත්වන ලදී. සියල්ලෝ මේ පින්කම සතුටු සිතින් දැකබලා අනුමෝදන් වෙත්වා!
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග […]
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විශ්මිත ජීවන චරිතය තායිලන්තයේ ද්විමාණ සජීවීකරණ තාක්ෂණය ඔස්සේ රූපයට නඟා ‘මා විසින් මෙසේ අසන ලදී’ නමින් සිංහල භාෂාවෙන් එළිදැක්වුණු මෙම අපූර්ව චිත්‍රපටය ඕනෑම වයස් කාණ්ඩයක බුද්ධිමත් මිනිසුන්ට සම්බුදු චරිතාපදානය පිළිබඳ ඉතා පැහැදිලි අවබෝ්ධයක් ලැබෙනා අයුරින් සැකසී ඇත.
අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, මාතර, රත්නපුර, කළුතර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන්ට අයත් ගම් […]
අප මාතෘභූමියට බලපා ඇති ගංවතුර සහ නාය යෑම් ආදී ස්වාභාවික විපත් හේතුවෙන් අසරණව සිටින […]
එළැඹුණා වූ නව බුද්ධ වර්ෂය වෙනුවෙන් අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා පිණිස […]
අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වසර 2561 ක් සම්පූර්ණ වුණු ව්‍යවහාර වර්ෂ 2017 […]
|
වෙසක් […] |
ශ්‍රී ලංකාවේ […]